අනේ ඔහේගෙ අහවල් පයන්න වැඩ නෑනේ...![]()
ඒකත් දැන් තුන් හතර පාර කනෙක්ට් උනහම අවුල් ගහනවද කොහෙද..... 
අනේහ් මෙහ්හ් එයා එවන ෆොටෝ...... මට වැඩක් නෑ එයාගේ ෆොටෝ.........එයා එවන්නේ නැති එකේ බැරිද ඔයාට ෆොටෝ එකක් එවන්න ඔයාගේ.......
![]()
ඒකත් දැන් තුන් හතර පාර කනෙක්ට් උනහම අවුල් ගහනවද කොහෙද.....
![]()

කිඹුලගෙ ලැපට හෙනහුරා ලබලද කොහෙද.![]()
හෆොයි...... ෆෝන් දෙකම ඕෆ් කරගන්න ඕනා අදම..... නැත්නම් හෙට උදේ ඉදන් කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ....... 
innawa ඉතින් ...මේ අද යනවා "සිරිමැටි සිත්තරාවි" දැක්කා නෙහ්![]()
මීට හොදා කිරිමැටි සිත්තරාවී කියලා දැම්මා නම්......

mole awul una sinhalu....hospital eke indala danui awemokak hari jaramarayak set wenawane
![]()

ඇයි...![]()

lokkage tea ekata podda monawada daala ban ..maralathoni dunna kolla...eka gilila...kokatath kiyala xray ekak gatta ban hospital gihin yakada mokuth neme lu plastic kallak kiyala thamai guess karanne.. xray eke penne nalu amaruwak unoth ENT clinic enna.kiwwa![]()
පොඩ්ඩ කියන්නේ නැද්ද මොනවද දැම්මේ කියල?
ඒ ළමය පොඩියි නෙහ්මාර කේස් එකපොඩ්ඩ කියන්නේ නැද්ද මොනවද දැම්මේ කියල?
![]()

lokkage tea ekata podda monawada daala ban ..maralathoni dunna kolla...eka gilila...kokatath kiyala xray ekak gatta ban hospital gihin yakada mokuth neme lu plastic kallak kiyala thamai guess karanne.. xray eke penne nalu amaruwak unoth ENT clinic enna.kiwwa![]()

අෆ්ෆා මේ ළමයි මාරයි නෙහ්.....
බයවෙන්න එපා අයියේ අවුලක් නැති වෙයි..

මාර කේස් එකපොඩ්ඩ කියන්නේ නැද්ද මොනවද දැම්මේ කියල?
![]()

අෆ්ෆා මේ ළමයි මාරයි නෙහ්.....
බයවෙන්න එපා අයියේ අවුලක් නැති වෙයි..
![]()
watch battery ekak nam badedi pupuranawalu...battery ekak nam wenna ba..
denata awulak ne..balamu
ada full joliye hitiya madai 
mama shape eke ahuwa kola kallak damma kiyanawa...sure nane podi kena kiyana dewal![]()

ane manda nangiwatch battery ekak nam badedi pupuranawalu...battery ekak nam wenna ba..
denata awulak ne..balamu
ada full joliye hitiya madai
![]()