EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේහ් මෙහ්හ් එයා එවන ෆොටෝ...... මට වැඩක් නෑ එයාගේ ෆොටෝ......... :no: එයා එවන්නේ නැති එකේ බැරිද ඔයාට ෆොටෝ එකක් එවන්න ඔයාගේ....... :dull:

    giphy.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: ඒකත් දැන් තුන් හතර පාර කනෙක්ට් උනහම අවුල් ගහනවද කොහෙද..... :(

    කිඹුලගෙ ලැපට හෙනහුරා ලබලද කොහෙද.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කිඹුලගෙ ලැපට හෙනහුරා ලබලද කොහෙද.:dull:

    :shocked: හෆොයි...... ෆෝන් දෙකම ඕෆ් කරගන්න ඕනා අදම..... නැත්නම් හෙට උදේ ඉදන් කනක් ඈහිලා ඉන්න වෙන්නේ නෑ....... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mole awul una sinhalu....hospital eke indala danui awe :( mokak hari jaramarayak set wenawane :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි...:confused:

    lokkage tea ekata podda monawada daala ban ..maralathoni dunna kolla...eka gilila...kokatath kiyala xray ekak gatta ban hospital gihin yakada mokuth neme lu plastic kallak kiyala thamai guess karanne.. xray eke penne nalu amaruwak unoth ENT clinic enna.kiwwa :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lokkage tea ekata podda monawada daala ban ..maralathoni dunna kolla...eka gilila...kokatath kiyala xray ekak gatta ban hospital gihin yakada mokuth neme lu plastic kallak kiyala thamai guess karanne.. xray eke penne nalu amaruwak unoth ENT clinic enna.kiwwa :dull:

    මාර කේස් එක :dull: පොඩ්ඩ කියන්නේ නැද්ද මොනවද දැම්මේ කියල?:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :rolleyes::rolleyes: අෆ්ෆා මේ ළමයි මාරයි නෙහ්.....:confused: බයවෙන්න එපා අයියේ අවුලක් නැති වෙයි..:(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාර කේස් එක :dull: පොඩ්ඩ කියන්නේ නැද්ද මොනවද දැම්මේ කියල?:dull:

    mama shape eke ahuwa kola kallak damma kiyanawa...sure nane podi kena kiyana dewal :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes::rolleyes: අෆ්ෆා මේ ළමයි මාරයි නෙහ්.....:confused: බයවෙන්න එපා අයියේ අවුලක් නැති වෙයි..:(:(

    ane manda nangi :dull: watch battery ekak nam badedi pupuranawalu...battery ekak nam wenna ba..:oo: denata awulak ne..balamu :oo: ada full joliye hitiya madai :sorry:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ane manda nangi :dull: watch battery ekak nam badedi pupuranawalu...battery ekak nam wenna ba..:oo: denata awulak ne..balamu :oo: ada full joliye hitiya madai :sorry:

    හ්ම්ම්ම් තාම හරියටම කියන්න බැහැනේ... ඒක නිසා බයවෙන්න එපා...රිදෙන්නේ නම් මොකක් හරි සෙල්ලම් බඩුවක කෑල්ලක් ද දන්නේ නැහැ...බලන්න එයාගේ සෙල්ලම් බඩු වල කෑලි එහෙම අඩුද කියලා නිතරම ලග තියන් ඉන්න එකක...අපේ අක්කගේ බබත් ඔහොම වැඩක් කළා මේ ලගදි....

    අවුලක් නම් වෙන එකක් නැහැ....බයවෙන්න එපා ඒක නිසා:yes:
     
    Status
    Not open for further replies.