EK Married Club-13

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    භාරත ලක්ෂ්මන් කියන්නේ චන්ද්‍රිකාගේ කාලේ කුඩු මාස්ටර් :lol:

    කුඩ්ඩෝ ආරක්ෂා කරේ මහින්ද ඒක පිලිගන්නවද? දුමින්ද ලන්සා මහින්දගේ ආරක්ෂාව යටතේ හිටියබව පිළිගන්නවද?

    ඒකයි ස්වාදීන කොමිෂන් සභා විධායක ක්‍රමයේ බලය කප්පාදුව වගේ දේවල් අවශ්‍ය වෙන්නේ ඒවා නොකර මහමැතිවරණයකට ගියොත් මුන්ට මගේ චන්දෙ නෑ
    ow mahindage aandwa dumindalaawa arakshaa karaa:yes:
    ewaa nisaa thamyi minihaata gedara yanna une
    unata chade denne nathnam katada denne ehema unoth
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    භාරත ලක්ෂ්මන් කියන්නේ චන්ද්‍රිකාගේ කාලේ කුඩු මාස්ටර් :lol:

    කුඩ්ඩෝ ආරක්ෂා කරේ මහින්ද ඒක පිලිගන්නවද? දුමින්ද ලන්සා මහින්දගේ ආරක්ෂාව යටතේ හිටියබව පිළිගන්නවද?

    ඒකයි ස්වාදීන කොමිෂන් සභා විධායක ක්‍රමයේ බලය කප්පාදුව වගේ දේවල් අවශ්‍ය වෙන්නේ ඒවා නොකර මහමැතිවරණයකට ගියොත් මුන්ට මගේ චන්දෙ නෑ
    පිළිගන්නවා......
    ඒ නිසා තමා මහින්ද ව බහුතරයක් ප්‍රතික්ෂේප කරලා ගෙදර යැව්වේ....

    දැන් ඉන්න උනුත් කරන්නේ ඒක ම තමා කියල උඹ පිළිගන්නව ද?????

    උමේ විතරක් නෙනෙයි, එහෙම වුනොත් මේ රටේ සාතිශය බහුතරයක ගේ ඡන්දත් මේ ආණ්ඩුවට නෑ තමා.......:sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුමින්ද ට විරුද්ධ පැමිණිලි විභාග කරනව නම් ඔහු අත්අඩංගුවට ගත යුතුයි. මහින්දානන්ද තාම එළියේ. ජොන්ස්ටන් තාම එළියේ. බැසිල් යන කං කෙකෙර ග ගා බලං හිටියා. දැන් කැළණිය වරා-ගොඩ කරපු අර වේ* මර්වින් සිල්වා උපාසකයා වගේ ෆයිල් අදිනවා බ්‍රයිබරි එකට, ඌ කරපු හුයන්නවල් දැන් ඉවරයි!!...එහෙම ද????

    සුදර්මන් කියන්නේ හාල් මැස්සෙක්. මිනිස්සු මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිවරයාට ඡන්දය දීල ඉල්ලුවේ මේ ජඩ, පාහර, කාලකන්නි, අවජාතකයන් ගේ පාහර දේශපාලනය ඉවර කරන්න කියලා. දැන් මාස එකහමාරක් වෙනවා. මොනව ද වෙලා තියෙන්නේ??????
    ඉවර කරනව කිව්ව කලම්බු පෝට් සිටි එකත් අන්තිමට කරන්න දෙනව කියල කිව්වා විලි ලැජ්ජා නැතුව.....................

    දුමින්දට වෙන දේ අපි බලමු......මහින්දානන්ද ජොන්ස්ටන් මර්වින් වගේ පුද්ගලයින්ට දඩුවම් ලැබිය යුතු බවට 100% එකඟයි උන්ට නාමයෝජනාත් දුන්නොත් මයිත්‍රීත් ඉවරයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දුමින්දට වෙන දේ අපි බලමු......මහින්දානන්ද ජොන්ස්ටන් මර්වින් වගේ පුද්ගලයින්ට දඩුවම් ලැබිය යුතු බවට 100% එකඟයි උන්ට නාමයෝජනාත් දුන්නොත් මයිත්‍රීත් ඉවරයි

    thawa godak innawaa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පිළිගන්නවා......
    ඒ නිසා තමා මහින්ද ව බහුතරයක් ප්‍රතික්ෂේප කරලා ගෙදර යැව්වේ....

    දැන් ඉන්න උනුත් කරන්නේ ඒක ම තමා කියල උඹ පිළිගන්නව ද?????

    උමේ විතරක් නෙනෙයි, එහෙම වුනොත් මේ රටේ සාතිශය බහුතරයක ගේ ඡන්දත් මේ ආණ්ඩුවට නෑ තමා.......:sorry:

    දැන් ඉන්න එවුන් ගැන කියන්න තව කල්මදී කියලයි මම හිතන්නේ........දින 100 අවසානයේ සමාලෝචනය කරනවා :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුමින්දට වෙන දේ අපි බලමු......මහින්දානන්ද ජොන්ස්ටන් මර්වින් වගේ පුද්ගලයින්ට දඩුවම් ලැබිය යුතු බවට 100% එකඟයි උන්ට නාමයෝජනාත් දුන්නොත් මයිත්‍රීත් ඉවරයි
    උන්ට නොමිනේෂන් හම්බ වෙලවා. බලපං ඒ හම්බ වෙන්නේ කොයි පැත්තෙන් ද කියලා.......
    කුඩු කේස් කියන්නේ අතිශය බලපතල කේස්. කුඩු මිලිග්‍රෑම් 2ක් තියාගෙන ඉදලා ඔප්පු වුනොත් ජීවිතාන්තය දක්වා හිරේ. ඒ වගේ චෝදනා තියන උන් ඇයි එළියේ????
    හේතුව ඌ දැන් ඉන්නේ එජාප පැත්තේ වීම. උගේ සල්ලි දැන් යන්නේ එජාප මැතිවරණ ව්‍යාපාර වලට වීම.

    කොය පරයත් මේ රට් ඔහොම ම තමා....
    වාසි නම් අම්මව උනත් දෙයි....!!!!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උන්ට නොමිනේෂන් හම්බ වෙලවා. බලපං ඒ හම්බ වෙන්නේ කොයි පැත්තෙන් ද කියලා.......
    කුඩු කේස් කියන්නේ අතිශය බලපතල කේස්. කුඩු මිලිග්‍රෑම් 2ක් තියාගෙන ඉදලා ඔප්පු වුනොත් ජීවිතාන්තය දක්වා හිරේ. ඒ වගේ චෝදනා තියන උන් ඇයි එළියේ????
    හේතුව ඌ දැන් ඉන්නේ එජාප පැත්තේ වීම. උගේ සල්ලි දැන් යන්නේ එජාප මැතිවරණ ව්‍යාපාර වලට වීම.

    කොය පරයත් මේ රට් ඔහොම ම තමා....
    වාසි නම් අම්මව උනත් දෙයි....!!!!

    ඔව් බලමු කොයි පැත්තෙන්ද හම්බෙන්නේ කියල......කොයි පැත්තවත් 100% හොඳ නැහැ අනික් එවුන්ට වඩා ටිකක් හරි හොඳයි කියලයි මුන්ට දුන්නේ

    මහින්ද ආවනම් අපිට ආය බලාපොරොත්තු තියාගන්නවත් දෙයක් ඉතුරු වෙනවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඉන්න එවුන් ගැන කියන්න තව කල්මදී කියලයි මම හිතන්නේ........දින 100 අවසානයේ සමාලෝචනය කරනවා :)
    දුමින්ද ව ැරෙස්ට් කරන්න බැරි කමක් නෑ.....ජොන්ස්ටන් ව අල්ලන්න බැරි නෑ.....මහින්දානද්ව ගන්න බැරි කමක් නෑ........

    ඇයි ඒව නොකරන්නේ??????

    දින 100 අවසන දිත් ඕව ඔහොමම තමා බං......

    අනික බලපං මහින්දට/බැසිල්ට කිව්වේ හැම අමයත්‍යාංශයට ම හොට දානව, වැඩ කරන්න බෑ කියලා. හැබැයි, මේ රජයේ ඇමතිකමින් ප්‍රොක්ටර් ෆයිසර් මුස්තාෆා අයින් වුණා. ඩොක්ටර් රජීව් විජේසිංහ ඇමතිකමින් ඉල්ලා අස්වෙනව කියල කියනවා. මොකද වෙන අය ගේ ඇගිලි ගැසීම් නිසා......

    දැන් මට කියපං මේ තියෙන්නෙත් අර මරා ගේ ක්‍රමයේ ම සිරා/රනිල් වර්ෂන් එක නෙවෙයි ද කියලා.
     
    රජීව් විජේසිංහ ඉවත් වෙලා නැහැනේ? හරි ඔව් දැනට තියන ක්‍රමේ හැටියට කැබිනට් එක විහිළුවක්.....අමාත්‍යංශ ඔක්කොම පවරාගෙන තනියම රට කරන්න පුළුවන් ක්‍රමයක් තියන රටක මීටත් වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

    ඒ නිසා තමයි ව්‍යවස්ථා වගේම පාර්ලිමේන්තු නියෝජිතයෝ වෙනසක් වෙන්න අවශ්‍යයි කියන්නේ

    කිඹුල්තුමා අපි තවම ගමනාන්තයට ඇවිත් නැහැ වෙනසක් කරන්න තව දුර යන්න ඕනේ මේක සුළු පියවරක් විතරයි
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    thanks saho:)

    අඩෝ පරිස්සමෙන් හිටපන් මේවා දැකල බයවෙන්න එහෙම එපා :P

    1170878_703741179651426_526439167_n.jpg
     
    Status
    Not open for further replies.