EK Married Club-13

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    00020461.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමිත් නැන්දා අනේ වසයි....
    මලී ගෙ කණ - දෙකට පලයි.....
    එක පාරක් එයාදුන්න බැටේ...
    මේ පාරත් දෙයි වගේ බැටේ........

    පාම්..පාම්..පාම්..
    පපර පාම් පාම්....:rofl:
    :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ....
    ඌ සාමාන්‍ය සිංහලෙන් ලියන්නේ නියම හෙළයෙක් විදියට මේකේ ඉන්නේ.......අපිට වඩා හොදට සිංහල පුළුවන්. බට් හම්බයෝ පේන්න බෑ......:nerd::lol:

    :shocked: හුටා...... මම දන්නවා ඩයල් එක........ :D :yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට මේකේ ඉන්න පින්වත් මහත්මයෙක් කියනවද PDF ප්‍රශ්නයක් නැතිව word වලට කන්වර්ට් කරගන්න පුළුවන් සුපිරි සොෆ්ට්වෙයාර් එකක්......ලොකු උදවුවක්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මේකේ ඉන්න පින්වත් මහත්මයෙක් කියනවද PDF ප්‍රශ්නයක් නැතිව word වලට කන්වර්ට් කරගන්න පුළුවන් සුපිරි සොෆ්ට්වෙයාර් එකක්......ලොකු උදවුවක්....

    Nitro PDF :yes: :love: ලොවෙත් හොදම එක....... :yes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මැරිඩ් ක්ලබ් 13 ගැඹුරුම ලිඳ ලෙස මම මෙය යෝජනා කරනවා :lol:
    11002619_290183057772430_3580241252258839667_n.png

    මාමි දැක්කේ නෑ වගේ ඉන්නේ මේක.:lol::lol::lol:
    නාකියො එකෙක්ටවත් පෙනුන් නැහැ මාව :frown: mama yanawa

    තරුණ මට පෙනුණා බොල.ඇයි ඇහුවට මොකුත් කිව්වේ නෑනේ
     
    Status
    Not open for further replies.