EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:rofl: අද කිසිම සද්දයක් නැතුව හිටියේ මැෂිම ගෙදර ඈවිත් තමා අනිවා...... :yes: මාස දහයකින් ප්‍රථිපල බලන්න වැඩේ සිද්ද කරන්ද දන්නේ නෑ...... :baffled:

:rofl::rofl:අනේ අපේ පොඩි එකා..
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මාස දහයකින් පොඩි එකාගේ පොඩි එකා :rofl:
:rofl::rofl:
අනේ පලයං බං ඔය බාලගිරි දෝසේ ගැන අපි දන්නෙ නැතෑ...........
ඕකනෙ කියන්නෙ...:(
ඔව් අර ෆොටෝ වගේකුත් කට්ටියට යැව්වේ :P
:rofl:තව දවස් 4කින් යවන්න ඉන්නේ..:P
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අනේ බුදු නංගියේ......
පොයක් හරි ලෝන්ග් වීක් එන්ඩ් එකක් හරි පටන් ගන්න කොට දීපං ඈ......
මොකද මට වැඩට යන්න තියනවා, වැඩියෙන් ම පොඩි එකා ඉස්කෝලේ ගෙනියන්න තියනවා......:baffled:

:rolleyes::rolleyes:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    me කොල්ලා මටත් වඩා සැහෙන බාලයි....පැහිලා ඉන්න තරම්...:dull::dull:

    මටත් නෙවෙයි මෙතන ඉන්න වයසකම කතුන්ගෙන් කෙනෙක්නෙ ඔයා :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වසර ගණනාවක ප්‍රයෝගික සහ න්‍යායාත්මක දැනුම තියනවනේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නලු යන්නේ :P

    :rofl: දායි හොද හොද වීඩියෝ...... වන් අන්ඩ & සෙක්ස් / තනි කකුලෙන් සෙක්ස් / අඩු කඩාගෙන සෙක්ස් වගේ කියලා වීඩියෝ දායි...... :yes: :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: දායි හොද හොද වීඩියෝ...... වන් අන්ඩ & සෙක්ස් / තනි කකුලෙන් සෙක්ස් / අඩු කඩාගෙන සෙක්ස් වගේ කියලා වීඩියෝ දායි...... :yes: :P

    :rofl::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පතිරණය ගහන්න ලු යන්නේ එකක්.....
    ඌ ඊයේ දාල තිබ්බෙ යහපාලනය යටතේ වැඩිහිටියන්ට පමණක් ඒව පෙන්නන්න දෙන නිසා ඌත් එකක් කරනව ය කියලා......

    පෙම්වතිය ගේ අක්කා දැක රති වියරුවෙන් දගලන තරුණයෙකු ගේ ශෝකාලාපය - පතිර-නයා
    දැන් සම්බායිය 8 වන මන්ඩලේ.......

    :rofl::rofl::rofl:

    :rofl: හෆොයි මහින්දට ජය...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්නකෝ..කට්ටියටම අපෙනුත් කෑමක් දෙන්නන්..ටිකක් කල් දෙන්නකෝ..:yes::D:love:

    :lol: මට පේන හීන තමා ඉතින් ඔය...... :rofl: ෆොටෝ එව්ව හැටි මිනිස්සුන්ට මතකයි...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ බුදු නංගියේ......
    පොයක් හරි ලෝන්ග් වීක් එන්ඩ් එකක් හරි පටන් ගන්න කොට දීපං ඈ......
    මොකද මට වැඩට යන්න තියනවා, වැඩියෙන් ම පොඩි එකා ඉස්කෝලේ ගෙනියන්න තියනවා......:baffled:

    :shocked: හෆොයි..... මම කියන්න හදලා නොකියා හිටියේ නැන්දි පව් කියලා....... මාමා දීලානේ පොරි හැලෙන්න...... :P
     
    Status
    Not open for further replies.