EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::rofl:baya wuna neda? Eka land phone number ekak wunanan kohomada?ara issara hadisi awasthawala amathanna tv ekendanne numbers..433 333 wage...:rofl::rofl:

    na na mama bank eken call ekak enakan hitiye podi wedakata...true caller dagena inna nisa tikak shape ..baya wenne ahawal ekatada ? :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    6.40pm ayi paba mali balanne nadaad

    මම වැඩිය ටී වී බලන්නේ නෑ..පහුගිය දවස්වල ජෝදා අක්බර් බැලුවා..පස්සේ යූටියුබ් එකේ ඔක්කොම බැලුවා...දැන් බලන්නේ අර ඇල්වතුර නංගිගේ කතාව විතරයි..ඒකත් බැලෙන්නේ ගොඩක් වෙලාවට පුතාට කවන්නේ ඒ වෙලාවට නිසා...:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama kalu wela hottani :( dan mama roopalaawanya karanna gatta...mage moona galawei da danne na heta :lol: cream ekak gaththa...onna gaanoooo
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අත කපලා මන් කොක්කක් දාගන්නවා:dull::dull:

    ඔයා ආපු ඒක නම් හොදයි අයියේ:love::love:

    original.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එඩිට් කරලා :(

    මැච් එකක් බලාගෙන දැහැමින් සෙමින් ඉන්නවා බං
    maliyaa ehema aye patta we gena enaawa

    මම වැඩිය ටී වී බලන්නේ නෑ..පහුගිය දවස්වල ජෝදා අක්බර් බැලුවා..පස්සේ යූටියුබ් එකේ ඔක්කොම බැලුවා...දැන් බලන්නේ අර ඇල්වතුර නංගිගේ කතාව විතරයි..ඒකත් බැලෙන්නේ ගොඩක් වෙලාවට පුතාට කවන්නේ ඒ වෙලාවට නිසා...:)
    :cool::cool: mara pemaya eka neh thama puthata kawanawada dan wayasa kiyada mama mechchara kal kathaa karaa eka danne naha
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mama kalu wela hottani :( dan mama roopalaawanya karanna gatta...mage moona galawei da danne na heta :lol: cream ekak gaththa...onna gaanoooo

    චාමිගෙයි මගෙයි ඇස්වහ වැදිලා..:P මොකද්ද ක්‍රීම් එක...අපිටත් කියන්නකෝ..:D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    mama kalu wela hottani :( dan mama roopalaawanya karanna gatta...mage moona galawei da danne na heta :lol: cream ekak gaththa...onna gaanoooo

    owaa ulanna epaa ban uba issaara sudu mali weala wage hitiye kalu unahama muhune le thiyenawaa wage penawaa athi:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    maliyaa ehema aye patta we gena enaawa

    :cool::cool: mara pemaya eka neh thama puthata kawanawada dan wayasa kiyada mama mechchara kal kathaa karaa eka danne naha

    මගේ චූටි පැංචට තාම 11යි...:love::love::love:අතේ කැක්කුමක් ඇවිත් දැන් ටිකකට කලින් බෙහෙත් අරන් ආවේ...ඩොක්ටර් කිව්වා දඟලන්නේ නැතුව ඉන්න කියලා...ඒකට මූණ ඇඹුල් කරගෙන ඉන්නවා..:lol:
     
    Status
    Not open for further replies.