EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
එමමයි :rolleyes:


ඔව් අෆ්ෆා.ඒ උනාට මම අද හවසට හෝ හෙට වෙන ඩොකෙක්ට පෙන්නන්න කියලා හිතුවේ.x-ray එකක්වත් ගත්තේ නැති නිසා මට බයයි.

Chamith ayye dan kakula kohomada? :)
 

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Aiyoo i cant stop laughing..:rofl::rofl:nice name twisted wire..:rofl::rofl:

    twisted is not my dream name anymore, at any rate it's better than 'asmi' or 'konda kawum' :rofl:

    :lol::lol:

    ඇති ඔයින් ගියා මන් හිතුවේ මගේ බෙල්ල වයර් එකෙන් ගැට ගහයි කියලා....:rofl:

    that will be arrange don't worry :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද සංජී අයියේ අර ඉන්න ටුවිස්ටඩ් වයර් එක...අදමයි දැක්කේ....පරණ කෙනෙක් නෙහ්...:):)

    :rofl: ඔය ඉන්නේ අපේ කොස් & පොල් මාමාගේ අවතාරේ...... :yes:

    wire? :rofl: This is the only thread where I saw old familiar faces, so I came in :P

    :rofl: :P උ.වේ.ස.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හේතුව???

    හරියට සල්ල්ලි කොල මාරු කරගත්ත වගේ වැඩක්නේ වෙලා තියෙන්නේ..:yes: බඩුවේ ලාබයක් නැත්නම්.. බඩුවත් රුපියල් දෙසීයක් කියන්නකෝ.. හොර ගෑනි කඩේට් ආවම ඒ ගෑනිට දෙනවා රුපියල් දෙසීයකුයි 800කුයි... දාහෙ දක මාරු කරගෙන.. හොර කොලේ බඩා මුදලාලිට දුන්නම ඒක අනිත් මුදලාලිට දීලා හොඳ කොලයක් ඉල්ලගත්තා.. ඊට පස්සේ ආයි අනිත් මුදලාලි ඇවිත් ඒක මාරු කරගන්නවා.. ආයි හොර කොලේ බඩා මාමි ගාව...:P

    ඊට පස්සෙ ඉතින් ඒක අතුරුදහන් කියල හිතාගන්න.. :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: කවුද යකෝ මාමා.....?? :angry:

    එල එල වරෙන්කෝ කෝල් එකක් දීලා වෙලාවක...... :D

    කෝල් එකක් නොදී හදිස්සියේ කඩාපාත් වුනාම අසැබි දසුන් දැකගත හැක.:baffled:
     
    Status
    Not open for further replies.