EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අපේ එකත් එහෙම තමා........ ඔහොම වටේ කරකෙද්දී ඇහැරෙනවානේ...... ඔන්න එතකොට නැගිටලා වාඩිවෙලා බලනවා...... බලලා දේදුනුගේ ඇඟ උඩින් නැගගෙන මගේ අස්සට රිංගනවා....... :rofl::rofl:

    Madden ehema aharenawada...:rolleyes: hafoi...:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජිවිතේ වැටුන ජරාම ළිද......ඔයාව බේරාගත්තා මන් 27 කියලා ඔයාට.....වැඩක් නැහැ...ආයේ නැහැ ඔයා එක්ක මගේ ගනුදෙනුවක්...u වේ ස උනා:dull:

    :rofl: මට 27 තමා මීට අවුරුදු 5 කට කලින්...... :yes: රිද්දුවා ටියුබ් ලයිට් එකට..... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    old days brother..now I'm too old and senile and this thread is moving too fast for me :P I'm missing posts even.

    :rofl: මට මහළු වයසේ..... බැරිය පෝස්ට් දැමීමට පෙරසේ..... :lol: :dull:

    :oo: හිටු මම මධුර ඩික්ෂනරිය ඉන්ස්ටෝල් කරන් එන්නම්....... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Thanks ayya :) hari giyoth april niwaduwen passe man teacher kenek :D ethakota mata elakiri ennath bari wei godak welawata :)

    සතුටුයි අහන්න ටීචර් කෙනෙක් වෙනවයි කියලා........ :)

    හරි ඉතින් රෑට නිවාඩු දවස් වලට එහෙම එන්න බැරියෑ කිරියට.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙනං සහෝදර සහෝදරියනි....... මම දැන් මාරු වෙනවා ගෙදර ගිහිල්ලා ඉන්ටවිව් එකට යන්න.......

    හෙට හම්බෙමු.......... :) :love:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මලලසේකරේ අතේ තියාගන්න වෙනවා එහෙනම් ඔක්කොටම කලින්.......

    :rofl: මට මහළු වයසේ..... බැරිය පෝස්ට් දැමීමට පෙරසේ..... :lol: :dull:

    :oo: හිටු මම මධුර ඩික්ෂනරිය ඉන්ස්ටෝල් කරන් එන්නම්....... :yes:

    :P මාත් මේ මධුර ඉන්ස්ටෝල් කරන ගමන්..... :yes:

    mama shinhala aiya :rofl:

    ape gedara okkomath sinhala

    ape asalwasinuth sinhala

    ape game unuth sinhala

    api okkoma sinhala

    karumeta mata enlgish post karala mekata join wuna dawas wala dan sinhalen post karaddi mokadda wage :rofl::rofl: kiyona untath awul wage

    but since I'm very good now at writing in this stupid language, I can write official emails like a boss :rofl: so it worked for me. :D
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙනං සහෝදර සහෝදරියනි....... මම දැන් මාරු වෙනවා ගෙදර ගිහිල්ලා ඉන්ටවිව් එකට යන්න.......

    හෙට හම්බෙමු.......... :) :love:

    ජය වේවා.. හොඳට මුහුණ දෙමූ...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙනං සහෝදර සහෝදරියනි....... මම දැන් මාරු වෙනවා ගෙදර ගිහිල්ලා ඉන්ටවිව් එකට යන්න.......

    හෙට හම්බෙමු.......... :) :love:

    :D එල එල...... ගොඩ දාපන් වැඩේ එකෙන්ම....... :) ඉන්න තැනට වඩා වැඩි පඩියක් සෙට් කරගනින් කොහොම හරි...... :yes: මුල් මාස ටික මෙච්චරයි.... ඊට පස්සේ මෙච්චරයි කියන උන්ට නම් අහු වෙන්න එපා...... :no:
     
    Status
    Not open for further replies.