EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වයර් මාමේ ඔයා ඉන්ගිරිසියෙන්ම වනන්න....සිංහලෙන් වනද්දී දේවල් තේරෙන් නැහැ...බලන් ගියාම මට ඔයා එක්ක තව දුරටත් චැට් කරන්න බැරි හැඩක් තියෙන්නේ...:baffled::baffled:

    :rofl: :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්...මෙයාලා අපිට තමයි මේකට ආව ගමන් පාට් එක දැම්මේ...:frown:ලොක්කා එනකන් දන ගහගෙන ඉන්නනෝනේ,ඕත් එක දෙන්න ඕනේ අරවා මේවා කියලා...දැන් එන අයට එහෙම කිසිම දෙයක් නෑ...බුලතුත් දීලා පිලිගන්නේ...මේකද යහපාලනේ???:dull:

    :frown: ඔව් මේක තමා යහපාලනේ..... ඈයි අවුල්ද......?? :growl: :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්ම්...මෙයාලා අපිට තමයි මේකට ආව ගමන් පාට් එක දැම්මේ...:frown:ලොක්කා එනකන් දන ගහගෙන ඉන්නනෝනේ,ඕත් එක දෙන්න ඕනේ අරවා මේවා කියලා...දැන් එන අයට එහෙම කිසිම දෙයක් නෑ...බුලතුත් දීලා පිලිගන්නේ...මේකද යහපාලනේ???:dull:
    බස් ලබ්බා ගේ නේහ් යහපාලනේ......:dull::dull::dull:
    ඔය ලබ්බ උණ පුරුකෙ භද්‍ර කල්පයක් දාල තිබ්බත් ඉතිං ඔච්චර ම තමා......:dull:

    මට අද නං සම්පූර්ණයෙන් එපා වුණා අර අමන,හරක්,මරි මෝඩ, පාහර, අවජාතක සුජීවයා ගේ පොන්සි වැඩෙන්..........:dull::dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් ලබ්බා ගේ නේහ් යහපාලනේ......:dull::dull::dull:
    ඔය ලබ්බ උණ පුරුකෙ භද්‍ර කල්පයක් දාල තිබ්බත් ඉතිං ඔච්චර ම තමා......:dull:

    මට අද නං සම්පූර්ණයෙන් එපා වුණා අර අමන,හරක්,මරි මෝඩ, පාහර, අවජාතක සුජීවයා ගේ පොන්සි වැඩෙන්..........:dull::dull::dull::dull:

    :frown: ශික් ඈමසියා නෑ නේ කිඹුලෝ බොට සිංහාසනේ ගූ යන්න දෙකක් කියවන්න....... :growl:
     
    Status
    Not open for further replies.