EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ආ ...සුදු අක්කේ.....:D:D:love: මන් හොදින් අද උදේ පාන්දර 9.50 ඇහැරිලා නෑවා....:lol::lol:

:lol:එච්චර උදේ?..අම්මෝ ඇයි එච්චර උදෙන් නෑවේ...සීතල නැද්ද?:Pkammali kella
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:lol:එච්චර උදේ?..අම්මෝ ඇයි එච්චර උදෙන් නෑවේ...සීතල නැද්ද?:Pkammali kella
නැහැ තාත්තා ඇවිත් කිරි එකත් ලගට දීලා ගියේ....මට ආයෙම නින්ද ගියානේ.:rolleyes::rolleyes:.ඉස්සර වගේ කිරි ඒක පොවනවා නම් මරු.:D පස්සේ හොරෙන් නැගිටලා වට පිට බැලුව...ඊට පස්සේ කවුරුත් නැහැ නෑවා...තාත්තගේ හිතේ මන් සැහෙන වෙලා නෑවා කියලා....:lol::lol::lol:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නැහැ තාත්තා ඇවිත් කිරි එකත් ලගට දීලා ගියේ....මට ආයෙම නින්ද ගියානේ.:rolleyes::rolleyes:.ඉස්සර වගේ කිරි ඒක පොවනවා නම් මරු.:D පස්සේ හොරෙන් නැගිටලා වට පිට බැලුව...ඊට පස්සේ කවුරුත් නැහැ නෑවා...තාත්තගේ හිතේ මන් සැහෙන වෙලා නෑවා කියලා....:lol::lol::lol:
කපටිච්චි...තාත්තව රවට්ටගෙන ඔක්කොම වැඩටික කරගන්නවා නේද?:lol::love::love:
මන් තකහනියක් ආවේ එකට...:lol::lol: පොර නැහැ
:lol:කඩ්ඩෙන් අපිව කොටලා මහන්සි ඇති මෑන්ස්ට..:rofl:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕවා අපිට අදාල නෑ... උඩ පැන්න හැටියට හිතුවෙ යහපාලනෙන් වියදම් කරයි කියලා දඟලපු කට්ටියට..:P

    :oo: ඔයාට එතකොට මරා පාලනෙන් කන්න දුන්නද....?? :rolleyes: අපිට නම් මොන පාලනේකින්වත් නිකන් කන්න දුන්නේ නෑ....... :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo::baffled::no: මට නිකං ජුජුබ්සාජනක හැඟීම් හිතේ ඇති වෙනවා.....

    හෙළ භාෂා මහැදුරු මෙතනට තවම සම්ප්‍රාප්ත වී නොමැතිනිසා ඔබ ගැලවුනා යැයි සිතනු..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: ඔයාට එතකොට මරා පාලනෙන් කන්න දුන්නද....?? :rolleyes: අපිට නම් මොන පාලනේකින්වත් නිකන් කන්න දුන්නේ නෑ....... :no:

    :P:P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කපටිච්චි...තාත්තව රවට්ටගෙන ඔක්කොම වැඩටික කරගන්නවා නේද?:lol::love::love:

    :lol:කඩ්ඩෙන් අපිව කොටලා මහන්සි ඇති මෑන්ස්ට..:rofl:

    මන් පරක්කු උනාම තාත්තා උදේ කිරි ඒක හදනවා....:rofl: සීනී එහා කොනටම දානවා..ඒක තමයි අවුල:lol::lol: කොහොමටත් තාත්තා ඉන්නකම් විතරනේ හුරතල් වෙන්න තියෙන්නේ....:D:Dඊට පස්සේ කවුරු හුරතල් කරන්නද ?:dull:

    කෙටුවා කියන්නේ මට නිකන් පිස්සු වගේ....:lol::lol:
     
    Status
    Not open for further replies.