EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මම මොකවත් කිව්වේ නෑනේ කිකිලියේ :growl:
:lol::lol: ඕකට කගහන්නේ.....ඉතින් නැහැ කිවුවා නම් ඉවරනේ...ඔයා දැක්කද කුරුණෑගල මසාජ් කරන තැනක් අහලා ත්‍රෙඩ් එකක් දාලා..එහෙම තැන් මෙහෙ තියෙනවද? ඈ...මන් දැකලා නැහැනේ අයියේ:dull::dull:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
:lol::lol: ඕකට කගහන්නේ.....ඉතින් නැහැ කිවුවා නම් ඉවරනේ...ඔයා දැක්කද කුරුණෑගල මසාජ් කරන තැනක් අහලා ත්‍රෙඩ් එකක් දාලා..එහෙම තැන් මෙහෙ තියෙනවද? ඈ...මන් දැකලා නැහැනේ අයියේ:dull::dull:

:P
නැහැ අනේ කිරියේ මේන් පේජ් එක පැත්තේ ගියේ නෑ අද දවසටම.
තියෙනවා අෆ්ෆා රට හැම තැනම අස්සක් මුල්ලක් නෑරම ඔව්ව තියෙනවනේ දැන් :yes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:P
නැහැ අනේ කිරියේ මේන් පේජ් එක පැත්තේ ගියේ නෑ අද දවසටම.
තියෙනවා අෆ්ෆා රට හැම තැනම අස්සක් මුල්ලක් නෑරම ඔව්ව තියෙනවනේ දැන් :yes:
:eek::eek: ane manda ayye
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අනේ මට මේකේ ඉන්න කස්ටියන්ගෙන් ලොකු උදවුවක් ඕන. මට කිරිබත්ගොඩ අවටින් ඇනෙක්ස් එකක් හොයාගන්න ඕන.දන්න කියන අය මට ටිකක් කියනවද....ලොකු ලොකු ලොකුම උදවුවක්:D:D උදව් කරන අයට මන් ගානේ රෙප් දෙනවා රටකජු කන්න:D:D
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මට මේකේ ඉන්න කස්ටියන්ගෙන් ලොකු උදවුවක් ඕන. මට කිරිබත්ගොඩ අවටින් ඇනෙක්ස් එකක් හොයාගන්න ඕන.දන්න කියන අය මට ටිකක් කියනවද....ලොකු ලොකු ලොකුම උදවුවක්:D:D උදව් කරන අයට මන් ගානේ රෙප් දෙනවා රටකජු කන්න:D:D

    :rolleyes: ඉතින් අපේ ගෙවලුත් කිරිබත්ගොඩ කිට්ටුව තමා නගා....... :yes: :P

    (මහජනතාව නෑ නේද.....?? උදළු බලකාය එහෙම....?? ) :D
     
    Status
    Not open for further replies.