EK Married Club-13

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අනේ මට මේකේ ඉන්න කස්ටියන්ගෙන් ලොකු උදවුවක් ඕන. මට කිරිබත්ගොඩ අවටින් ඇනෙක්ස් එකක් හොයාගන්න ඕන.දන්න කියන අය මට ටිකක් කියනවද....ලොකු ලොකු ලොකුම උදවුවක්:D:D උදව් කරන අයට මන් ගානේ රෙප් දෙනවා රටකජු කන්න:D:D
bump:yes::yes:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Lots of them do :P



    Rajakarunanawayaka it could have been..:D nama mathak wenne nehe eh pothe..short stories thibune..godak religious undertones ekka..nice book. too lazy to go check the name. will check and mention sometime..I've read many many sinhala books growing up :P

    උඹ කොහෙද බන් ? මම නම් කොහුවල :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කොස් ඇන්ඩ් පොල් හම්බුනේ නැද්ද ? ඌ දැන් මාසෙකට කලින් නම් ඔෆිස් පැත්තේ ඇවිත් ගියා බන් :D දැන් කොස් මාමි ෆුල් බිසී :D:yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය kosandpol කියන මෙම්බර්ගේ නම මම කියෙව්වේ කොසඳපෝල් කියල :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    no idea ban..



    lolz it's not what you think..patta area eka :P

    මම ෂොප් එකක් කරා බන් වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ :D අයි නෝ ද ප්ලේස් පුතා :yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කොස් ඇන්ඩ් පොල් හම්බුනේ නැද්ද ? ඌ දැන් මාසෙකට කලින් නම් ඔෆිස් පැත්තේ ඇවිත් ගියා බන් :D දැන් කොස් මාමි ෆුල් බිසී :D:yes:

    I called the bugger y'day...he's saying that he is not coming back here :P what'd you all do to him :rofl: where do you work ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය kosandpol කියන මෙම්බර්ගේ නම මම කියෙව්වේ කොසඳපෝල් කියල :baffled:

    :rofl: කොසඳ පොල් තමා බාබකිව් එකට වැඩියම අපේ කොසා :rofl::baffled: පොල් ගස් හරහට ගිලින්නේ :rofl::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    I called the bugger y'day...he's saying that he is not coming back here :P what'd you all do to him :rofl: where do you work ?

    im doing my own ban :D he retired from this thread due to disagreed issues from EK admin :dull: kos was respectable person & staight teller of bitter truth machan :D respect him very much :D
     
    Status
    Not open for further replies.