නැහැනේ..ඔයාගේ ක්‍රෂ් ඒක හොදින්ද.... බලන්න ඕන එය බලන්නJodha akbar baluwada?![]()
නැහැනේ..ඔයාගේ ක්‍රෂ් ඒක හොදින්ද.... බලන්න ඕන එය බලන්නJodha akbar baluwada?![]()
yes, Ashmi is picking on me..I can't see why she's so cruel
that is my specialtymaru neda..?
riduna honde...


wassa welawaka hithichcha deyak,
දහදිය වැසි ඈ තෙමද්දි
කදුළු වැස්ස ඈ පෙලද්දි
ලේ කිරි දිය දෝර ගලා
සෙනෙහස් වැසි වස්සන්නී
අම්මේ නුඹ මතක් වෙනව
වැහි බිඳු ඈතින් දකිද්දි


she isn t cruel...lovly and so swt jst like me....![]()





නැහැනේ..ඔයාගේ ක්‍රෂ් ඒක හොදින්ද.... බලන්න ඕන එය බලන්න


balanna honde...wassa welawaka hithichcha deyak,
දහදිය වැසි ඈ තෙමද්දි
කදුළු වැස්ස ඈ පෙලද්දි
ලේ කිරි දිය දෝර ගලා
සෙනෙහස් වැසි වස්සන්නී
අම්මේ නුඹ මතක් වෙනව
වැහි බිඳු ඈතින් දකිද්දි


ලස්සනයිLassanai...![]()

wassa welawaka hithichcha deyak,
දහදිය වැසි ඈ තෙමද්දි
කදුළු වැස්ස ඈ පෙලද්දි
ලේ කිරි දිය දෝර ගලා
සෙනෙහස් වැසි වස්සන්නී
අම්මේ නුඹ මතක් වෙනව
වැහි බිඳු ඈතින් දකිද්දි


she isn t cruel...lovly and so swt jst like me....![]()

oki then dsn t matter

Lier...riduna honde...
Maru maru..![]()


Ekath horen gaththu ekak wenna athi...hora yaka..kawada hari oka radio eke ahunoth mawa nam mathak karanna epa honde![]()






little bit of pain can never hurt anybody ne![]()

you watched wolf of the wallstreet?
mama asa ban flight based stories walata godak 
නිල් අහසම කලු කරගෙන...
මහ වැස්සක් වැටෙන වෙලේ...
හද මැදුරේ දොරගුලු ලූ...
නුඹේ දෑස හිත අද්දර...
මුලු නුවරම වට කරගෙන...
ගස් වැල් කොල අඹරවගෙන...
වහින වැස්ස පරාදවෙයි...
මගෙ දෑසේ කඳුලුවලට...
සංසාරෙම පතන් ආපු...
ආත්මගත පෙම් කතාව...
මේ මහ වැස්සත් එක්කම...
හේදිලාම යනවානම්...
මේ දැන් හැදුවේ හොඳේ..හරිනන් නෑ,..නිකමට ලිව්වා..![]()
පෝය ලඟයි මයේ හිතේ 
owwa lamai inna than wala balanna epo![]()

Na mama youtube eke balanne ayiye..![]()
