EK Married Club-13

Status
Not open for further replies.

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    නිල් අහසම කලු කරගෙන...
    මහ වැස්සක් වැටෙන වෙලේ...
    හද මැදුරේ දොරගුලු ලූ...
    නුඹේ දෑස හිත අද්දර...
    මුලු නුවරම වට කරගෙන...
    ගස් වැල් කොල අඹරවගෙන...
    වහින වැස්ස පරාදවෙයි...
    මගෙ දෑසේ කඳුලුවලට...
    සංසාරෙම පතන් ආපු...
    ආත්මගත පෙම් කතාව...
    මේ මහ වැස්සත් එක්කම...
    හේදිලාම යනවානම්...

    මේ දැන් හැදුවේ හොඳේ..හරිනන් නෑ,..නිකමට ලිව්වා..:P

    shaaa patta . :love::love:



    wahi andura atha nohara
    noyanu bari kikiliye
    kandulu bindu hiru eliye
    pini bindak hara giye
    pem kathawaka hirawa
    nothemenna wahi diye
    bar ekata set wenna
    sathuta witharai laye :P
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නිල් අහසම කලු කරගෙන...
    මහ වැස්සක් වැටෙන වෙලේ...
    හද මැදුරේ දොරගුලු ලූ...
    නුඹේ දෑස හිත අද්දර...
    මුලු නුවරම වට කරගෙන...
    ගස් වැල් කොල අඹරවගෙන...
    වහින වැස්ස පරාදවෙයි...
    මගෙ දෑසේ කඳුලුවලට...
    සංසාරෙම පතන් ආපු...
    ආත්මගත පෙම් කතාව...
    මේ මහ වැස්සත් එක්කම...
    හේදිලාම යනවානම්...

    මේ දැන් හැදුවේ හොඳේ..හරිනන් නෑ,..නිකමට ලිව්වා..:P

    මදැයි ඔහොම හදාගත්තාම:love::love::love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යාළුවා;17971770 said:
    වරද්දන්න එපා උත්ටෝ :angry: අල්ලපු ගම. එන්න ඕන දිහාව අනුව ටමා කොහෙන්ද එන්නෙ කියල ටීරණය වෙන්නෙ :dull:

    කුණුහපර බවිතයෙක් තොරයි හරිය ? උඹ ආයේ එන්නේ නෑ කියල අන්දුවලු නේද රිදිච්ච පාර ? :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කුණුහපර බවිතයෙක් තොරයි හරිය ? උඹ ආයේ එන්නේ නෑ කියල අන්දුවලු නේද රිදිච්ච පාර ? :P
    හාහා එහෙම අඬන සයිස් එකක් නෑ දැන් ඕව හොඳට කාල ඉන්නෙ. කිසි කික් එකක් නැති නිසා. වැඩි බවිතයක් නැට්ටෙ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    shaaa patta . :love::love:



    wahi andura atha nohara
    noyanu bari kikiliye
    kandulu bindu hiru eliye
    pini bindak hara giye
    pem kathawaka hirawa
    nothemenna wahi diye
    bar ekata set wenna
    sathuta witharai laye :P

    :D

    අපෝ බේබද්දා..:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යාළුවා;17971802 said:
    හාහා එහෙම අඬන සයිස් එකක් නෑ දැන් ඕව හොඳට කාල ඉන්නෙ. කිසි කික් එකක් නැති නිසා. වැඩි බවිතයක් නැට්ටෙ

    දත් ටික හලනවා තොගේ මේකේ කුණුහරප කිව්වොත් :angry::frown: ඇඬුව විදිහ දන්නවා ඉතින් :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දත් ටික හලනවා තොගේ මේකේ කුණුහරප කිව්වොත් :angry::frown: ඇඬුව විදිහ දන්නවා ඉතින් :rofl:
    ඉස්සර ඇඬුනට දැන් නෑ :rofl: මං කුන්හරුපයක් කිව්වෙ නෑනේ දැන්. ඇයි එදා උයා කුණුහරුප කිව්වන් පස්සෙ නැවට්ටුවද කුණුහරුප කියන එක :rofl:
     
    Status
    Not open for further replies.