EK Married Club-13

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
පූස් පාට් වලින් අපෙන් පාස්පෝට් ගන්න බෑ ඩෙලෝ :P.......අපි 64 මායම් වලින් ගැලවීම පිලිබඳ special training එකක් ලබපු උදළු බලකා සාමාජිකයෝ :P

Ow ow... ashmi akka kata kahanawata kiwwe nane meke inna mamilawa narak karannema oya podi kattiya kiyala :yes:

Ko ape ashmi akka thama penna naththe? :confused: wenadata me welawe innawane eya mehe... ada moko danna na naththe :confused::confused::confused:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ammeee.... kohenda danne na ahinsaka :lol: ape sanji ayya witharamai ahinsaka.. :yes: eth dsn eyath narak wegena enawa oyala nisa :angry:

    Ha ha...gihin balagannakoo ehema unoth oyage helani hesharawa :lol::P

    ඒ කියන්නේ සංජී තමයි ඔයාලගේ ටාගට් එක :P සංජී මාමේ ගෙට යන්නෝ :rofl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆටසිරි, දෑන් එහෙනම් ඩෙන්ටිස්ලට ඉස්සරහට වෑඩ වෑඩිවෙයි

    :love::love::love::love:අවන එක තමයි අමාරුම නෙහ්

    අපිට නං කිඹුල් පිහිට තමා.....

    සිරාවට.... අද කවදාවත් නැතුව සුදුබත් විතරක්ම ඕනේ කියලා යස අගේට කාපි...... කනවානම් ඕනෑ එකක්නේ මාත් සද්ද නැතුව හිටියා.....
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වට්එවර්..... නිදි කරවන ගමං..... දුවට කලිං අනිවා මං නිදාගන්නවා......:dull:

    Hawasata akka gedara apu gaman ma

    Akka: ada dawasa kohomada? Wadayak une ehema nane eyagen?

    Ethakota ewele guliyak kate thiyagaththu ganata ayya iddi poddi panala uththara dei mehema;

    Poddi: na.. na.. amme... kisi karadarauak une na. Thaththi athata phone eka gaththu gaman nonda giya eyata eka kisa kisi wadayak nam une na mata

    :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිට නං කිඹුල් පිහිට තමා.....

    සිරාවට.... අද කවදාවත් නැතුව සුදුබත් විතරක්ම ඕනේ කියලා යස අගේට කාපි...... කනවානම් ඕනෑ එකක්නේ මාත් සද්ද නැතුව හිටියා.....

    :lol:අනේ අනේ මේ චූටි නෝනගේ කපටිකම් වලට තාත්ති අහුවෙන හැටි...:love::love:වෙනදත් සුදු බත් විතරක් කන්න ඉල්ලනවා ඇති...මාළුව හොදි එක්ක කන්න ආස නැතිව..තාත්තිව අන්ඳලා දෝණි හොඳට...:yes::rofl::P
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඒ කියන්නේ සංජී තමයි ඔයාලගේ ටාගට් එක :P සංජී මාමේ ගෙට යන්නෝ :rofl:

    Meh isuruwoo guti kanna asada :angry::angry::angry: sanji ayya witharai mata notherena dewal pawa kiyala denna inna ekama kena meke.. eyawa baya karannepa modaya :frown::growl::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකෝ සැරට මොනවහරි කෑවද, හායි හූයි ගාන්නේ. සීනි ටිකක් කන්න.:P

    :Pඉතින්...අද නයිට් ඩියුටිද?නැත්තන් මේ වෙලාවේ මේ පැත්තේ එන්නේ නෑනේ..:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි මම හිරු එකේ දැක්කා.
    ගිය පාර වගේ ගේමක් අදින්න වෙනවනේ අයියා.
    බයික් පදින එවුන්ට අරක්ෂාවකට කියලා තියෙන්නෙත් ඔච්චරයි.
    අනික මුන් අර මංකොල්ල සීන් එකටනේ තහනම් කරන්නේ.නොර්මල් එක දාලා අර ඔක්සිපියුරා එකකුයි සන්ග්ලාස් 2යි දැම්මනම් ඒත් හොයාගන්න බෑනේ

    මට කලිං වතාවේ එක පොලිස්කාරයෙක් සද්දේ දැම්මා අර චෝගම් එක්ෂිබිෂන් එකට යද්දී.... මම ඇහුව එව්වට ඌට කටඋත්තර නෑ......:lol:

    අනිවා දැන් මමත් ඔක්සිපියුරා එකක් දාගෙන යනවා....
     
    Status
    Not open for further replies.