EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    na malaya arbitrations wagayak thibba , e hinda bari una , balamu me weekend ekewath

    අර කොස්වත්තේ සේල් එකේ මම බලන්න ගිය කෘස් එකටනම් ඉල්ලුම වැඩියි වගේ හරිය...... සෙනසුරාදා එතනින් යද්දී එක කපල් එකක් ඒක බල බල හිටියා........ ගිහින් එද්දී තව පවුලක්ම ඒක වටේ හිටියා......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මං වැඩ කාරයෙක් නෙමේ....:no:

    මං බලන ලබ්බක් නෑ....:growl::growl::growl::growl:

    නෑ උඹට හොඳ වැඩකාරයෙක් වෙන්න පුළුවන්..... ඒක මේ උඹ දැන් ඔය කරන එක එක එව්වයින් කියන්න පුළුවන්.....

    ලබ්බවල් ගැන කොල්ලෝ කොහොමත් බලන්නේ නෑ තමා...... :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    11073052_943742088982915_4282001750360772936_n.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අර කොස්වත්තේ සේල් එකේ මම බලන්න ගිය කෘස් එකටනම් ඉල්ලුම වැඩියි වගේ හරිය...... සෙනසුරාදා එතනින් යද්දී එක කපල් එකක් ඒක බල බල හිටියා........ ගිහින් එද්දී තව පවුලක්ම ඒක වටේ හිටියා......

    :nerd::nerd::nerd:ko ban welawak
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කාර් එකේ A/C හදාගන්න උඹලා දන්න අදුරන තැන් තියෙනවා නං කියපල්ලා !
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාර් එකේ A/C හදාගන්න උඹලා දන්න අදුරන තැන් තියෙනවා නං කියපල්ලා !

    අනේ නෑ බන්.. ඕකුන් මාර ගනන්නේ ඕයි ගන්නෙ රිපෙයාර් වලට...:sorry:
     
    Status
    Not open for further replies.