යථාලාභසංතුෂ්ඨිමත්.................මම නිදාගන්න යමි. තොපි සියළු දෙනාට යථාලසංතෘෂ්ටිමත් රාත්රියක් වේවා.....![]()
(හෙට සිංහල සෑර් ආවහම අමතයි මට.... කිව්ව එක වැරදි නම්....
)

යථාලාභසංතුෂ්ඨිමත්.................
කොච්චර ලිව්වත් තොපිට එක සිංහල වචනයක් මතක තියා ගන්න බැරි හැටි.....
අල්ලපු ගෙදර හිටියේ හම්බයෙක් ද??![]()

හපොයි මාමෙ 
යථාලාභසංතුෂ්ඨිමත්.................
කොච්චර ලිව්වත් තොපිට එක සිංහල වචනයක් මතක තියා ගන්න බැරි හැටි.....
අල්ලපු ගෙදර හිටියේ හම්බයෙක් ද??![]()

අර පේජ් එක බලන්න වෙලාවක් වුනේ නෑ පුටා......ආ තට්ට මාමේ..
ෆැලෑස් වැඩේ හරි ගියැයි?![]()
උදව් කරලා SMS එකක් යැව්වා බං...... 
යථාලාභසංතුෂ්ඨිමත්.................
කොච්චර ලිව්වත් තොපිට එක සිංහල වචනයක් මතක තියා ගන්න බැරි හැටි.....
අල්ලපු ගෙදර හිටියේ හම්බයෙක් ද??![]()
හුටා..... මම හිතුවා උදේම සිංහල සෑර් ආවහම අමතගන්න වෙයි කියලා......