EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූන නම් හද වගේ සිරියාවන්තයි......
    ටිකක් ඇග අඩු කර ගත්තා නම් හොදයි තමා. අර අවුරුදු 20දී හිටියා වගේ.

    coconut_90247.jpg
    tumblr_mcmoppowfl1rcb0d2o1_500.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Mata kattuya gen udaw ona...mama stationery and school items import karanna hithan innawa oyala danna conracts thiyenawanam set karala denawada ? Colombo nam awlak na...pitin thamai ona..puluwan udawwak denna

    Sure.:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Eka nemei.me chamiya interview call kalama answer karanneth nathuwa hondatama upset eke gedetta wela ohe innawa.me kella goda daganna widihak Nadda?mama ada call karala tikak Thadin kiwwa.mona karanna hithan innawada manda.:(

    Maath ahuwa moko kiyala dawal call karala...nikan fed wela inne eya...ohoma wenawa stress wadi unama...tika kalekin hari yai oka habai...oya advice denna nangi...thama podi kello ne :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Eka nemei.me chamiya interview call kalama answer karanneth nathuwa hondatama upset eke gedetta wela ohe innawa.me kella goda daganna widihak Nadda?mama ada call karala tikak Thadin kiwwa.mona karanna hithan innawada manda.:(

    ඇයි මොකක්ද අවුල?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mata kattuya gen udaw ona...mama stationery and school items import karanna hithan innawa oyala danna conracts thiyenawanam set karala denawada ? Colombo nam awlak na...pitin thamai ona..puluwan udawwak denna

    මං අඳුරන අයනම් නෑ..:sorry: වැඩේ එකෙන්ම සාර්ථක වෙන්න පතනවා....:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මූන නම් හද වගේ සිරියාවන්තයි......
    ටිකක් ඇග අඩු කර ගත්තා නම් හොදයි තමා. අර අවුරුදු 20දී හිටියා වගේ.

    Tnx aiye..thawa tikak mahansi wenna one aththatama:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූන නම් හද වගේ සිරියාවන්තයි......
    ටිකක් ඇග අඩු කර ගත්තා නම් හොදයි තමා. අර අවුරුදු 20දී හිටියා වගේ.

    :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Eka nemei.me chamiya interview call kalama answer karanneth nathuwa hondatama upset eke gedetta wela ohe innawa.me kella goda daganna widihak Nadda?mama ada call karala tikak Thadin kiwwa.mona karanna hithan innawada manda.:(
    ෆෝන් එක ඕෆ්.....
    කෙල්ල අවුලෙන් ද ඉන්නේ......
    මම මේ ළගදිත් සෑහෙන වෙලා ධර්ම දේශනයක් දුන්නා.....
    මේකිව නං ගොඩට අදින්න වෙනව කොල්ලනි.:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෆෝන් එක ඕෆ්.....
    කෙල්ල අවුලෙන් ද ඉන්නේ......
    මම මේ ළගදිත් සෑහෙන වෙලා ධර්ම දේශනයක් දුන්නා.....
    මේකිව නං ගොඩට අදින්න වෙනව කොල්ලනි.:(

    :yes:

    Mage gane kambe free :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ෆෝන් එක ඕෆ්.....
    කෙල්ල අවුලෙන් ද ඉන්නේ......
    මම මේ ළගදිත් සෑහෙන වෙලා ධර්ම දේශනයක් දුන්නා.....
    මේකිව නං ගොඩට අදින්න වෙනව කොල්ලනි.:(

    උදව්වක් දෙන්න පුලුවන් වෙයි සමහර විට...:yes: චාමලී නැන්දට මොකෝ දැන් තියන අවුල...:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mata kattuya gen udaw ona...mama stationery and school items import karanna hithan innawa oyala danna conracts thiyenawanam set karala denawada ? Colombo nam awlak na...pitin thamai ona..puluwan udawwak denna
    මම එවරෙඩි.....
    කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එහෙම ඕන නම් කියපං අප් ටු 2එම් දෙන්න පුළුවන් වෙයි වගේ.
     
    Status
    Not open for further replies.