EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
පිස්සු හොදටම වැඩි වී සිටි මාගේ දුක සැප සොයා බැලු හා දුරකථන ඇමතුම් ලබා දුන් මාගේ මැරීඩ් ක්ලබ් වාසී සහෝදර සහෝදරියන් සියළු දෙනාටම මාගේ හද පිරි ප්‍රණාමය......:love::love::love::love:
මාත් ඔයලා හැමෝටම ගොඩක් ආදරෙයි.....:yes::yes::yes: බොහොමත්ම ස්තුතියි හැමෝටම ......:D:D:D
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හුටා...:shocked: බැඳපු එවුන් දුවපල්ලා....:rofl::rofl:

දුවන්නේ මොකටද....ඕක ඇත්ත....මේකයි ඉතින් බදින්න ගියොත් නම් අවුලක්..නැතුව ආදරේ කලාට මොකුත් වෙන්නේ නැහනේ....ආයේ මොකද ඇගේ වදිනවද....තමන්ගේ පාඩුවේ ආදරේ කරගෙන යන්නයි තියෙන්නේ....:dull::dull::dull:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
බයවෙන්න එපා මාමේ.. දෙමු රිකවර් පාර...:yes::yes:

දැන් ඕකෙන් වැඩිය වැඩ නොදා ඉන්න.. විඩියෝ ඇර ගොඩක් ඒවා රිකවර් කරන්න පුලුවන්... මං ඊයේ බඩාට කිව්ව බැකප් කරලා නේද කියලා ෂුවර් කරන් ඉන්න ක්යලා....:dull:

එකනේ...රිකවර් කරන්න පුළුවන් නෙහ්.....:rolleyes::rolleyes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙළවීමේ උපරිමය.....
    අද නාගසලං වෙන්නට ගසා, වාහනේ ඇරලා දමා ගොස් ලයිට් කණුවකට තියමි.

    ලෙමන් පෆ් ලාබායි!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකනේ...රිකවර් කරන්න පුළුවන් නෙහ්.....:rolleyes::rolleyes:

    පුලුවන් පුලුවන්.. :yes::yes:

    හැබැයි රිකවර් කරන එකා මොනවා රිකවර් කරල දෙයිද දන්නෑ අර චීන්නුන්ට කලා වගේ...:baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෙළවීමේ උපරිමය.....
    අද නාගසලං වෙන්නට ගසා, වාහනේ ඇරලා දමා ගොස් ලයිට් කණුවකට තියමි.

    ලෙමන් පෆ් ලාබායි!!!

    මේ මොන පයන්නක්ද මේ...:angry:

    කුක්කු බබෙක් වෙන්න හදනවනේ..:dull: ඕක රිකවර් කරන්න පුලුවන්...:D බය නොවී ඉන්න.. අර බඩා චීනට රිකවර් කරලා දුන්න වගේ පෙර ආත්ම වල ඒව හිටන් රිකවර් කරලා දෙයි...:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බයවෙන්න එපා මාමේ.. දෙමු රිකවර් පාර...:yes::yes:

    දැන් ඕකෙන් වැඩිය වැඩ නොදා ඉන්න.. විඩියෝ ඇර ගොඩක් ඒවා රිකවර් කරන්න පුලුවන්... මං ඊයේ බඩාට කිව්ව බැකප් කරලා නේද කියලා ෂුවර් කරන් ඉන්න ක්යලා....:dull:

    :baffled: රිකවරි...... :baffled: :dull:

    :baffled: මම ඉතින් හිතුවේ කිඹුල් මාමි හොද සිහියෙන් කියලා....... :yes: බැලින්නම් මම යන්න කලින්ම ජින් එකෙන් ගසලා ඉදලා තියෙන්නේ අමුවෙන්ම....... :yes: :P

    ඔය සිංදු ටික නැති වෙන්න හේතුව මේ ත්‍රෙඩ් එකේ ගෑණු පරාණයක්ම තමා..... :yes: මම යනකොට කිචි බිචිය දාගෙන හිටියේ ඒ යෝධිත් එක්ක....... :yes: සම්මත අසම්මත අමතක වෙලා..... සිංදු ටිකටත් කෙලවගත්තා........ :angry: :angry: :baffled: :dull:

    දැන් එයි අදාල අයවලුන් දෙන්නම දූවගෙන....... :lol: :P
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    කෙළවීමේ උපරිමය.....
    අද නාගසලං වෙන්නට ගසා, වාහනේ ඇරලා දමා ගොස් ලයිට් කණුවකට තියමි.

    ලෙමන් පෆ් ලාබායි!!!

    images
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙළවීමේ උපරිමය.....
    අද නාගසලං වෙන්නට ගසා, වාහනේ ඇරලා දමා ගොස් ලයිට් කණුවකට තියමි.

    ලෙමන් පෆ් ලාබායි!!!

    :cool: මාමේ වද්දනවා නම් අර පොඩි ලයිට් කණුවේ වද්දපන් මාමේ..... මොකද ලොකු ලයිට් කණුවේ අලාබේ 83000/= ක් වෙනවා..... පොඩි එක 45000/= ද කොහෙද..... :dull:

    අපායෙද දිව්‍ය ලෝකෙද යන්නේ....?? ඈමසියවත් ඈන්න පල මාමේ යන තැනක...... :D :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: රිකවරි...... :baffled: :dull:

    :baffled: මම ඉතින් හිතුවේ කිඹුල් මාමි හොද සිහියෙන් කියලා....... :yes: බැලින්නම් මම යන්න කලින්ම ජින් එකෙන් ගසලා ඉදලා තියෙන්නේ අමුවෙන්ම....... :yes: :P

    ඔය සිංදු ටික නැති වෙන්න හේතුව මේ ත්‍රෙඩ් එකේ ගෑණු පරාණයක්ම තමා..... :yes: මම යනකොට කිචි බිචිය දාගෙන හිටියේ ඒ යෝධිත් එක්ක....... :yes: සම්මත අසම්මත අමතක වෙලා..... සිංදු ටිකටත් කෙලවගත්තා........ :angry: :angry: :baffled: :dull:

    දැන් එයි අදාල අයවලුන් දෙන්නම දූවගෙන....... :lol: :P

    :baffled::baffled::baffled::baffled::baffled:තට්ට ගෑනු.:rofl:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    පිස්සු හොදටම වැඩි වී සිටි මාගේ දුක සැප සොයා බැලු හා දුරකථන ඇමතුම් ලබා දුන් මාගේ මැරීඩ් ක්ලබ් වාසී සහෝදර සහෝදරියන් සියළු දෙනාටම මාගේ හද පිරි ප්‍රණාමය......:love::love::love::love:
    මාත් ඔයලා හැමෝටම ගොඩක් ආදරෙයි.....:yes::yes::yes: බොහොමත්ම ස්තුතියි හැමෝටම ......:D:D:D

    Who%20Put%20That%20Banana%20There.gif
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    :baffled: රිකවරි...... :baffled: :dull:

    :baffled: මම ඉතින් හිතුවේ කිඹුල් මාමි හොද සිහියෙන් කියලා....... :yes: බැලින්නම් මම යන්න කලින්ම ජින් එකෙන් ගසලා ඉදලා තියෙන්නේ අමුවෙන්ම....... :yes: :P

    ඔය සිංදු ටික නැති වෙන්න හේතුව මේ ත්‍රෙඩ් එකේ ගෑණු පරාණයක්ම තමා..... :yes: මම යනකොට කිචි බිචිය දාගෙන හිටියේ ඒ යෝධිත් එක්ක....... :yes: සම්මත අසම්මත අමතක වෙලා..... සිංදු ටිකටත් කෙලවගත්තා........ :angry: :angry: :baffled: :dull:

    දැන් එයි අදාල අයවලුන් දෙන්නම දූවගෙන....... :lol: :P

    oka kelavalama dapan ban. oya ponnayata kelavenna patan gatta vitarai.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෙළවීමේ උපරිමය.....
    අද නාගසලං වෙන්නට ගසා, වාහනේ ඇරලා දමා ගොස් ලයිට් කණුවකට තියමි.

    ලෙමන් පෆ් ලාබායි!!!

    ටිකක් ඉන්න...ඕක රිකවර් කරන්න පුළුවන්....යුරාජ් අයියා ඇවිත් වැඩේ කරලා දෙයි.....:yes::yes::yes:ඔයා බය වෙලානේ...:dull::dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කෙළවීමේ උපරිමය.....
    අද නාගසලං වෙන්නට ගසා, වාහනේ ඇරලා දමා ගොස් ලයිට් කණුවකට තියමි.

    ලෙමන් පෆ් ලාබායි!!!

    serama amathaka wenna big match eka paththe yanna ayye
     
    Status
    Not open for further replies.