EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:rofl: අපෝ ඔව්..... උන්ගේ ඉංග්‍රීසි උන්ටවත් තේරෙනවද මන්දා...... :dull:

Iye dawal babalata kama wagayak ganna giya.japanese kenek awith hitiya ekata .resturant eke kenek ahuwa Japan wala koheda oya inne kiyala.meka kiyapi yes I stay here only two weeks kiyala..ewwo English ganan ganne na api wage
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P චීන්නුන්ගේ වීසා ගැන බලන එකා මගේ ෆිට් එක..... මම අහන්නම් උගෙන්.... අහලා කියන්නම්...... :yes:

    අහලා කියපන්කො...බිස්නස් වීසා ගන්න ඕන :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Iye dawal babalata kama wagayak ganna giya.japanese kenek awith hitiya ekata .resturant eke kenek ahuwa Japan wala koheda oya inne kiyala.meka kiyapi yes I stay here only two weeks kiyala..ewwo English ganan ganne na api wage

    කොහෙන්ද ඔයාලා කෑම ගන්නේ ? :D
     

    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    its-some-strange-thing-when-you-see-it-you-ll-shit-bricks-its-funny-24903f.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Apith ehema thamai mame..mama kawe na.lamai dennata witharai aran dunne:yes:

    හ්ම්ම් හ්ම්ම් .. නාස්ති කරන්න සල්ලි නෑ අෆ්ෆා :dull: ... සල්ලි වල අගේ ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම උගන්නන්න ඕන නැන්දේ :yes: නැත්තන් ලොකු වෙනකොට කන්ට්‍රෝල් නැතුව යනවා :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ammo එකේ කේක් තියෙනවා...රසද?:rolleyes::rolleyes:

    අශ්මි නැන්දගෙන්ම තමා අහන්න වෙන්නේ .. මම නම් ෆැබ් ස්පොන්ජ් තමා උපරිමෙට ගියොත් ..ඉන් එහා නෑ :no:
     
    Status
    Not open for further replies.