EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
1150214_591866064189314_699975180_n.jpg

:lol::lol:119 dehiwala maharagama route eka...api Podi kaleth dehiwala handiye indala bus eka kanda naginawa..bus eke paththak bimatama paathwelaa inna senagata..:lol::lol:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ උට්ටා උගේ වාහනේ මොඩල් එකවත් හරියට දන්නේ නෑ කියහන්කෝ :lol: BK12 එකක් තියාගෙන K11 වලට කමෙන්ට් දානවා :lol:

    උට සෙට් වෙන මොඩ්ල් කොමත් අවුල් බන් :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔයාගේ මිස් කෝල් එකක් තිබ්බ බව දැක්කේ හවස නංගි....අද ගොඩක් බිසී දවසක් ...අද අපේ අලුත් ෆොටෝ කොපි පේපර් එකක් ලෝන්ච් උනා (HP අර අරූ ආසම බ්‍රෑන්ඩ් එක :rofl: )..එකට අද බැහැල වැඩ කරා ගොඩක් කෝල් ආන්සර් කරන්න බැරි උනා ...හම්බ වෙච්ච හැම sms එකකටම රිප්ලයි එකක් නම් ඇරියා ...සොරි වෙන්න ඕන කථා කරන්න බැරි උනාට :sorry:

    Thread eke wish karapu nisa mama text kale naththe...sorry..:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thread eke wish karapu nisa mama text kale naththe...sorry..:(

    ඉට්ස් ඕකේ ඔයා ඉස්සර ඉඳන් එහෙමනේ ඔක්කොම පරක්කු වෙලානේ කරන්නේ :P:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔයාගේ මිස් කෝල් එකක් තිබ්බ බව දැක්කේ හවස නංගි....අද ගොඩක් බිසී දවසක් ...අද අපේ අලුත් ෆොටෝ කොපි පේපර් එකක් ලෝන්ච් උනා (HP අර අරූ ආසම බ්‍රෑන්ඩ් එක :rofl: )..එකට අද බැහැල වැඩ කරා ගොඩක් කෝල් ආන්සර් කරන්න බැරි උනා ...හම්බ වෙච්ච හැම sms එකකටම රිප්ලයි එකක් නම් ඇරියා ...සොරි වෙන්න ඕන කථා කරන්න බැරි උනාට :sorry:

    මේක දැක්කම මගේ හඳුන් පොත කී ගානවා අෆ්ෆා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉට්ස් ඕකේ ඔයා ඉස්සර ඉඳන් එහෙමනේ ඔක්කොම පරක්කු වෙලානේ කරන්නේ :P:(

    අහ්හ් එකයි දෙකම සෙට් වෙලා තියෙන්නේ , පරක්කුව , පරක්කුව

    බඩ වෙන්නෙයි පාන් කරවෙන්නෙයි එකම හේතුව හින්දනේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහ්හ් එකයි දෙකම සෙට් වෙලා තියෙන්නේ , පරක්කුව , පරක්කුව

    බඩ වෙන්නෙයි පාන් කරවෙන්නෙයි එකම හේතුව හින්දනේ

    Adath beelada inne karati kadenna?:oo::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ් එකයි දෙකම සෙට් වෙලා තියෙන්නේ , පරක්කුව , පරක්කුව

    බඩ වෙන්නෙයි පාන් කරවෙන්නෙයි එකම හේතුව හින්දනේ

    අනේ උඹේ වක්කඩ වහගනින් හම්මෝ ඕකෙන් කියා වෙන හබ්බ වලට මට නම් උත්තර දෙන්න බෑ :no::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ උඹේ වක්කඩ වහගනින් හම්මෝ ඕකෙන් කියා වෙන හබ්බ වලට මට නම් උත්තර දෙන්න බෑ :no::lol:

    Mama text Kara onna wish karala..:P
     
    Status
    Not open for further replies.