
අරක ඇසෙම්බල් කරලා බලමු ඔක්කොම ටික...

හවස කෝල් කරන්නම් එන්න පුලුවන්නම්....වඩු වැඩට බැහැලා ඉන්නේ මේදවස් වල..
මිනි අයියේ.. අද එනව නම් එන්නෝ..අරක ඇසෙම්බල් කරලා බලමු ඔක්කොම ටික...
![]()

සොමිබර උදෑසනක් වේවා.....
සුභ උදෑසනක් වේවා...!
ගුඩ් මෝනිං තට්ටයිනී...![]()



ඒවා මදි.. ඇම්පියර් 16ක් විතර ගන්නවා එක පැත්තකට විතරක්.. ඒක දැම්මොත් ටික දවසක් යද්දි බඩු බනිස් වෙනවා...![]()
අම්මා ගහයි බැට් එකෙන්....... ඔය ගෙනාපු පවර් සප්ලයි එක ඈතිද බං ඕකට.....?? ඕකට පිටින් ෆෑන් එකක් හයි කරොත් හොදා නේද.....??අඩේ අද ඔය පැනල ගෙන්නන්නේ කව්ද කියල හොයා ගත්ත...අපරාදේ මිනියට අඩුවටම ගන්න තිබ්බා ...මම දැනන් හිටියේ නෑ උන් ගෙන්නනවා කියල![]()
එල එල එහෙනම් මගේ වැඩේට ඒකාව සෙට් කරලා දීපිය..... මිනියාගේ වැඩේ ඉවර උනහම.... තාක්ෂණේ වැල ගැමාගෙන් ඉගෙන ගෙන..... වැඩේ පටාන් ගන්න ඕනි.....

නෙදකින් උඹ බබා, මාව අමාරුවේ දැම්මා.....
වයර් ටික දිග මදිකියලවත් දන්නේ නෑ.....
තෝ එහෙනම් කියුවේ පැනල් ටික හයිකරල දෙන්නම් තියල යන්න කියල.....
උඹ මාව බිල්ලට දීල බලන්නේ වැඩේ හරියයිද කියල. වල් ලබ්බා.....
ඈ බොල..... අරුන් කිව්වේ ඕනා කරන ටික ඔක්කොම ඔච්චරයි කියලා ඈණ පවා දුන්නහම..... කවුද බොල දන්නේ ඔහොම විත්තියක්......
උඹට ඕනා ඒවා ටික හොයා ගත්තද දැන්.....??බඩාගේ වෛරය II ස්වල්ප මොහොතකින් බලාපොරොත්තු වන්න
![]()
ඕන් බලපන්කෝ....... මුන්ට මොනවා හරි අරගන්න ගියහම කලින්ම ඩිස්ක්ලේමර් එක දුන්නේ නැති උනහම වෙන වැඩේ මට......

නෑ බන් ඔය පැනල් පට්ට අඩුයි ජීවා ප්ලාස්ටික් එකේ ...උන්ගේ මිහිඳු මාවත බ්‍රාන්ච් එකේ තනිකර තියෙන්නේ ඔව්වා![]()
අම්මටසිරි..... උන්ගේ warehouse එකක් තියෙන්නේ අපේ ශොප් එක එහා පැත්තේ..... හිටු එකේ මැනා මගේ ෆිට් එක..... ඌ මේ පැත්තේ ආවහම අහලා බලන්නම්......

මූත් වහ කයිද ?![]()
වහ කාපු එකා ඈවිත් උදේම ලැප අරන් ගියා..... තව ටිකකින් දූවගෙන එයි...... 
කොහොමෙන් කොහොම හරි හැලයයි බඩයි දෙන්නා මරිසිය දාල ජින් එක ගැසුවා ඈ![]()
නෑ නෑ අද රෑට ආයේ සෙට් වෙමු.... හවසට වරෙන්..... මචන්-2 @ වැලිවිට (Near SLIIT Malabe Campus) 
තොට පිස්සුද ? 750/- නේ
![]()
කෑ ගැස්සෙනවා බොල.......
එච්චර අඩුද....?? මට සෙට් කරලා දීපියෝ..... 
Hawasa mama call kala...msg eka Dapu gaman phone eka off unalu..Ane aththamai megollange wadanan..
![]()
ඕකව එදා අමුවෙන් කන්න මලෙන් හිටියේ මම...... 