EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොල් කොට නැන්දා නිකම් කලබල වෙලා දුම්මල වරම අතට අරන්නැටුව කියල මට නම් හිතෙන්නේ..:dull:

    හොරෙන් බලන් ඉන්නවනම් කියන්නේ ඔහොම නම් ජීවත් වෙන්න බෑ. :no:

    :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11.gif
    :cool:

    පැනල් එක හයි කලේ නෑ නේද?:angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්ම් හ්ම්ම් ගිය කට්ටියත් සිතකින් නොවේ එන්නේ නැතුව ඉන්නේ.....මාමගේ පොල් කොටේ හොරෙන් බලලා අතේ මාට්ටු :P

    :lol::rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පැනල් එක හයි කලේ නෑ නේද?:angry:
    බෝඩ් එකේ වැඩ සේරම ඉවරයි. දෙක එකට අලවලා තියෙන්නෙ.
    උඹ එවපු ටෙක්ස්ට් එක විතරයි වැඩ.
    ප්‍රෝගෑම්කරගන්න බෑ.:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්ම් හ්ම්ම් ගිය කට්ටියත් සිතකින් නොවේ එන්නේ නැතුව ඉන්නේ.....මාමගේ පොල් කොටේ හොරෙන් බලලා අතේ මාට්ටු :P
    mokak horen baluwa kiwwa ?? :oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෝඩ් එකේ වැඩ සේරම ඉවරයි. දෙක එකට අලවලා තියෙන්නෙ.
    උඹ එවපු ටෙක්ස්ට් එක විතරයි වැඩ.
    ප්‍රෝගෑම්කරගන්න බෑ.:baffled:

    වෙන ප්‍රෝග්‍රැම් එකක් හොයාගමු. අර පයන්නෙන් එපා වෙනවා..:sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බෝඩ් එකේ වැඩ සේරම ඉවරයි. දෙක එකට අලවලා තියෙන්නෙ.
    උඹ එවපු ටෙක්ස්ට් එක විතරයි වැඩ.
    ප්‍රෝගෑම්කරගන්න බෑ.:baffled:
    Program karanna mokakda thiyenne ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන ප්‍රෝග්‍රැම් එකක් හොයාගමු. අර පයන්නෙන් එපා වෙනවා..:sorry:
    :yes::baffled:
    එකක් හබවුනා, ඒකේ සර්කිට් එකට හරියන්නේ නෑ.:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    mokak horen baluwa kiwwa ?? :oo:
    -------------------------------------------------------------------------------------
    :lol:යන්න යන්න..හැබැයි යන්න කලින් කඩ්ඩ ටිකක් මුවහත් තියන් යන්න..මේ දවස්වල එකේ කඩුහරඹ..:dull:

    ඒ කියන්නේ හොරෙන් බලලා :lol::rofl::rofl::rofl:

    :Pමොනා කරන්නද...?පිටරට ගිය අය උපන් රට ගැන විමසිල්ලෙන් ඉන්නවා වගේ තමයි ඉතින්..:(
     
    Status
    Not open for further replies.