EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Meke eka wenna be. Me post ekakata mala panagena yanna yana un kohomada deshapalane koranne ? Mada postarayak dakka gama thames gangata paniwi! :D

    0014222d9850116db48d05.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    විකියගේ සිද්දිය මේකට ලොකුවට බලපෑවේ නෑ. වෙන කෙනෙක් එක්ක කතානොකර ඉමු කියල ප්ලෑන් කරන කොට මට මල පැන්නේ....
    කොහොමත් ඔය ගැන මීට එහා මම මොකුත් නොකියමි.:dull:
    මන් ගාව නොම්බරේ නැත. තිබුන නම් ඉයේ උදේ ටෙක්ස්ට් කරනවා සොරි කියල චාමලීට.
    විකියා මට විශ්කලෙත් නෑ බන්. ඌ නෝනලගේ ගෙදර ගිහින් මගේ හිතේ. 14, 15 උගේ ෆෝන් එකට මම ගත්තා. වැඩ නෑ. ඩොටේ.....

    4n eka wada naa thama...:) Aduwata kohuwala paththe swift ekak thiyenawa kiyala ikman eke ad ekak damma nam hari..aniwa payak athulatha call eka enawa....:lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බෝඩ් එකේ වැඩ සේරම ඉවරයි. දෙක එකට අලවලා තියෙන්නෙ.
    උඹ එවපු ටෙක්ස්ට් එක විතරයි වැඩ.
    ප්‍රෝගෑම්කරගන්න බෑ.:baffled:
    Kohomath eka programme ekak run weddi aaye ekak run karanna baa....:rolleyes::lol:
     
    Status
    Not open for further replies.