"ෂෑර්ර්ර් මාතියෝ ඔය කියන සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මාතියා දන්නේ අපේ බඩා මාමි තමා....... ආඩවනේ ඔය මාතියා දන්නෙත් නැතිද අපේ බඩා මාමා ගැන..... අයියෝ කඩුවෙල ලොකුම කම්පියුටර් කඩේ අයිති බඩා මාමි ගැන දන්නේ නෑ කිව්වනේ මේ ෂෑර්ර්ර්....... අර මෙන්න මේ සයිස් බඩක් තියෙන්නේ ඇඟ පුරාම....... වාවන්නේ නෑ මාතියා පපුව..... වාවන්නේ නෑ...... මේ දෑස මක්කටද මේ කන් මක්කටද මාතියා බඩා මාමි දන්නේ නෑ කියලා කියන කෙනෙක්ව දැකපු අහපු....... මම යනවා මාතියා සියදිවි හානි කොරගන්න දෙන්න මාතියා මගේ ලයිෂන් එක මගදී තව පොලිෂ් මාතියෙක් ඇල්ලුවොත් එක හිතින් සියදිවි නහගන්න යන එකටත් බාධා වෙනවනේ.......... ඉතින් කිව්වම අහලා දෙනවකෝ මාතියා.....
ඔන්න ඔහොම කියලා ලිස්සලා එන එකයි ඇත්තේ ලයිෂන් එකත් අරං......![]()

ethana indan badage wahane number eka denawa dutu thana allagena prashna karanna kiyala..
බය වෙලා......

ඔය හොට්ටන්ට සල්ලි නම් දෙන්නේ නෑ මම..... දඩේ ගෙවනවා ඊට වටිනවා...... 

බම්බා නම් ගින්නක්ම නෑ.... මෙලෝ රහක් නැති ගොබිලෝ සෙට් එකක් ඉන්නේ ඒකේ....... 

