EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පල පල රඹුටමා.....:angry::angry::angry:

    අපි තමා කාල් ගාගෙන තොපිට දීල යන්නේ ... :dull: වොක් දෙන්නේ රඹුටන් දෙන්නේ චීත්ත වලටනේ උඹ :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි තමා කාල් ගාගෙන තොපිට දීල යන්නේ ... :dull: වොක් දෙන්නේ රඹුටන් දෙන්නේ චීත්ත වලටනේ උඹ :oo:

    :rofl: රිදිලා සමයන් දොඩෝනවා.... නවත්ත ගනින් යකෝ ඕක... :growl: :angry: ඉරිදට ගිහින් කඩන් එමු..... :yes: :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: උපරිම රඹුටන් නැති වීමේ දුක....... :lol:

    ඔව් අපිත් පොත්ත සුදට ඉඳල චීත්තයක් ඇන්ද නම් වොක් රඹුටන් හම්බුවෙයි :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: රිදිලා සමයන් දොඩෝනවා.... නවත්ත ගනින් යකෝ ඕක... :growl: :angry: ඉරිදට ගිහින් කඩන් එමු..... :yes: :D

    මට ඕන නෑ... මම හැව්ලොක් රෝඩ් එකෙන් සල්ලි දීල ගන්නම් :)

    මම ගියා :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් අපිත් පොත්ත සුදට ඉඳල චීත්තයක් ඇන්ද නම් වොක් රඹුටන් හම්බුවෙයි :dull:

    මට ඕන නෑ... මම හැව්ලොක් රෝඩ් එකෙන් සල්ලි දීල ගන්නම් :)

    මම ගියා :)

    :frown: මේ මොන සුට්ටක්ද....?? :angry: පොඩි උන් රණ්ඩු කරනවා වගේනේ මේක...... :angry: ඊයේ එපා කියලා..... අද වෙන කෙනෙක්ට දුන්නා කියලා රණ්ඩු වෙනවා....... :angry: :frown: බලපන් උඹ චීත්තයක් ඈදන්ද කියලා ඉන්නේ..... රෙද්ද..... :angry: වැඩිහිටි පුද්ගලයෙක් නේද.....?? :rolleyes: හිටු තොට කෝල් කරලම දෙකක් අමතන්න....... :frown: :growl: :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මේ මොන සුට්ටක්ද....?? :angry: පොඩි උන් රණ්ඩු කරනවා වගේනේ මේක...... :angry: ඊයේ එපා කියලා..... අද වෙන කෙනෙක්ට දුන්නා කියලා රණ්ඩු වෙනවා....... :angry: :frown: බලපන් උඹ චීත්තයක් ඈදන්ද කියලා ඉන්නේ..... රෙද්ද..... :angry: වැඩිහිටි පුද්ගලයෙක් නේද.....?? :rolleyes: හිටු තොට කෝල් කරලම දෙකක් අමතන්න....... :frown: :growl: :angry:
    :rolleyes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: ඈයි සැර වැඩිද.....?? :baffled:

    නිකන් ගොන් පාර්ට් දන්නා එපා මාමේ ත්‍රෙඩ් එකේ :frown: ගොනෙක් උනාට අන්දෙක පෙන්නන්න එපා ...ස්තුතියි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිකන් ගොන් පාර්ට් දන්නා එපා මාමේ ත්‍රෙඩ් එකේ :frown: ගොනෙක් උනාට අන්දෙක පෙන්නන්න එපා ...ස්තුතියි

    HeckNo.png


    :shocked: මගේ ඒවා මටම ගහනවා කියන්නේ මේවට තමා....... :lol: :frown: :growl: :angry:

    images
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    MUST READ... Very touching story...

    Boy: Hi baby!! How are you? I'm so happy today!!
    Girl: Wait, I'll text you later, I'm still busy with my thesis.
    Boy: Can you do it later? Letter talk first.. I miss you so much baby.
    Girl: I have to finish this on time, you know that.
    Boy: Please baby, just this once? You can finish that tomorrow.
    Girl: What???? Can't you understand this is my project!? Can't you give me time for myself?? COULD YOU PLEASE? I ALSO HAVE MY OWN LIFE..LET ME LIVE FOR MYSELF FOR ONCE! STOP TEXTING ME!
    Boy: Sorry baby. I love you very very much. I'll just text you later.
    Boy: Hi baby, I can't stay long not texting you. I really wanted to talk to you.. I want us to be happy again.
    Boy: Hi baby, still you are not responding to my texts. How's your thesis?
    Boy: Baby... Please response,I'm worried already..
    Boy: Baby it's already 10pm.. It's been 2 hours but you are still not replying to my text. I miss you already...i love you so much!
    Boy: Uhm baby.. I love you so much.. I'm just here for you always.. The time is near that we'll always be together..
    Girl: Didn't I tell you I'll text you after I'm done with my thesis?! Can't you understand that?!?! Why is it so hard for you to get that I'm BUSY?? It's like there's no tomorrow..you are overreacting..WILL YOU JUST SLEEP??
    Boy: Sorry baby.. Ok.Goodnight baby..I love you..Take care of yourself always..I'll always here to guide you..I'm just here..I'll never leave you. ......the NEXT DAY....
    Girl: Baby, wake up..Sorry about what I've said last night..i was just really busy..eat your breakfast baby, I'll be going to school now..
    Girl: Wake up baby, you still have classes to attend..text me when you're awake..
    Girl: Hey, why until now you're not texting? It's already our lunch break..why didn't you attend your classes? Don't you have phone credits? Please text me..
    Boy: He left us already..my son left me already..your boyfriend left you..he alreadyleft those who are dear to him..Did he tells you he's sick? This was the 3rd year his doctor gave him...we thought it wasn't true..Because no one can predict how long a person can
    live in this world..but to our surprised, his heart didn't make it too..We tried towake him up this morning but he never responded... There was a message for you in
    his phone but he wasn't able to send it.. ""Take care of yourself always, I'm happy where I am going..please, don't cry..I'm sorry I didn't tell you about my condition..i don't want
    to bother you because I know how busy you are with your thesis..i don't wanna add up to your worries..I'm not sure if I'm lucky enough to still have a chance to wake up tomorrow but I'm always praying that He'll give me a chance to see you and be with you
    everyday of my life..I love you so much...I regret that we didn't have a
    chance to talk longer today..but I understand you..you might fail on your thesis if you won't be able to finish it..I'm really really sorry...and I love you very very much..Please, promise me you'll be strong..I'm by your side now..I'll always be here..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ne ara call karala amathamawa kiwwa ekata thamai as karakewwe.. :P

    :lol: කෝල් කරා..... අමතයි කියලා බය වෙලා අක්කට ෆෝන් එක දීලා.... කනවා කියනවා...... :lol: මම ඈහුවා ගුටි කනවද කියලා...... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: කෝල් කරා..... අමතයි කියලා බය වෙලා අක්කට ෆෝන් එක දීලා.... කනවා කියනවා...... :lol: මම ඈහුවා ගුටි කනවද කියලා...... :P
    :lol: :lol: