EK Married Club-16

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ මට එන්න බැරි උනානේ තුදු අයියේ..අනිත් දවසේ එනවා....ඊයේ ඒක සයිට් එකට අප් කරනවා නෙහ්...:D:D
    නෑ.......:dull:
    ඉස්ඉස්සෙල්ලම දවසේ ආවෙ නෑ.....
    මැදෑ මම හිතුවෙ තියෙන්නේ පරම පවිත්‍ර පිවිත්‍රරු ප්‍රේමයක් කියලා.....:dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකනේ නරක විදිහට හිතනවා :rofl:
    දැන් මම එහෙම දෙයක් කිව්වද?:P

    අනේ අපේ ඉසුරුවා එහෙම නරක දේවල් කියනවයැ කවමදාවත් එහෙම හිතන්න නේහ්..නේහ්..?:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol:

    එන්ඩ් ඔෆ් ගේ කුරුළු සීන්.....

    අනේ අෆ්ෆේ පව් අර චරිතහ්හ්:lol::lol::lol:

    ඔව් ඔයාව බඳිනවා කියන්නේ ඌ සැහෙන්න පව් :rofl:

    BBW??? බාබකිවු වගේ....ගුගල් දෙයියෝ අමතන්න ඕන....:dull:

    අදනම් බත් කාඩ් කැන්සල් කරගන්නවා :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔයාව බඳිනවා කියන්නේ ඌ සැහෙන්න පව් :rofl:



    අදනම් බත් කාඩ් කැන්සල් කරගන්නවා :lol:

    :rofl::rofl::rofl:තාත්තා කොස්සෙන් ගහල එලවන්නේ චාමියව අද ඔන්න..
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Oya me moka ganada kiyanne meya..:rolleyes:

    arake mara gathiyak thiyenne :)

    :frown:අනේ මෙ පින්සිද්ද වෙයි තොපේ ඔය ගේකුරුලු සීන්වලට අපිව අල්ලගන්න නැතුව හිටපියව්..:angry::angry:

    gay-kirilliye kauda numbe prema wanthiya
    kello hoyanawada kello balanawada
    kello hoyanawada kello balanawada kiyapan eya //
    gay-kirilliye
     

    kingdewi

    Well-known member
  • නෑ.......:dull:
    ඉස්ඉස්සෙල්ලම දවසේ ආවෙ නෑ.....
    මැදෑ මම හිතුවෙ තියෙන්නේ පරම පවිත්‍ර පිවිත්‍රරු ප්‍රේමයක් කියලා.....:dull::dull:

    පරම පවිත්‍ර තිස් එක් වැනි කුළුඳුල් ප්‍රේමය කිවුවලු :P:rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ.......:dull:
    ඉස්ඉස්සෙල්ලම දවසේ ආවෙ නෑ.....
    මැදෑ මම හිතුවෙ තියෙන්නේ පරම පවිත්‍ර පිවිත්‍රරු ප්‍රේමයක් කියලා.....:dull::dull:

    :rolleyes::rolleyes: සොලී අනේ.....:rolleyes:ඇවිත් ආයෙම ගියා...ඔළුව රිදෙන්න ගත්තා..

    අනිත් දවසේ මන් එකෙන්ම එනවා....:love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව් ඔයාව බඳිනවා කියන්නේ ඌ සැහෙන්න පව් :rofl:



    අදනම් බත් කාඩ් කැන්සල් කරගන්නවා :lol:

    ඔයා මෙතන එයාගෙන් ළමයෙක් හදාගෙන දැන් මොනවද මට කියන්න එන්නේ...මොනා උනත් මන් ඔයාගේ ළමයා ගැන හිතුවා..මන් එයාව අමතක කළා...ආයෙම ඔය ගැන කතා එපා...ඔයා මගේ හිත කැඩුවා කපුකම් කරන මුවාවෙන්...:dull::dull::dull:

    මේක කපුවෝ උනත් විශ්වාස කරන්ට බැරි කාලයක්..අනිච්චේ දුක්ඛේ....:dull::dull:

    තාත්තා ට්ව බලනවා...:rofl: