EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මර විකාරෙන් වගේ මිස් කෝල් ගහල තිබ්බේ...මට කථා කරගන්න බැරි තැනක හිටියේ එවෙලේ :rofl: අනේ බොල උඹ ? :P

:rofl:අනේ...සොරි අයියේ..රියලි සොරි..:sorry:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thari aiye matath oyata kiyanna podi deyak thiyenawa.oyage pm enable karala nathi nisa baluwe.:)

    fb දාන්න :yes: කුප්ප pm විශ්වාස කරන්නේ නෑ ආයේ :no: පරිස්සමින් හරිය ? :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl:අනේ...සොරි අයියේ..රියලි සොරි..:sorry:

    නෑ නෑ එහෙම එකක් නෑ ... එතන පොඩි චැටක් ගෙන හිටියේ ...ඒකයි බැරි උනේ ;)
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා හිතන්නේ අපි සිද්දිය දන්නේ නා කියලද ඇන්ටි?:frown:

    මෙන්න මේකයි සිංහලු චාමලී චරිත් කසාදෙට උනේ :(

    චාමලිගේ ගෙදර මමයි චරිතුයි ගිහින් චාමලිගේ තාත්තා එක්ක ඔක්කොම කතා කරලා මේ දෙන්නගේ කසාදෙට දිනත් දාගෙන තිබුනේ......ඒ අතර කාලාන්තරයක් තිස්සේ චාමලී ට්‍රයි කරපු අශ්මි ඇන්ටි කෝල් කරලා චාමලිට කැමතියි කියල :dull: බොරුනම් මේ පොස්ට් එක බලන්න :yes:



    එදා ඉඳන් චාමලී චරිත්ව මග හරිනවා :dull: ගෙදර අයගේ කරදරෙන් ගැලවෙන්න කපුකම කරපු මාවයි මනමාලය චරිත්වයි ඈඳල බොරු ප්‍රචාරයක් යවනවා :dull:

    බොරුනම් බලන්න ඔය මඩ ප්‍රචාරේට සම්බන්ද වෙලා ඉන්නේ චාමලියි අශ්මියි දෙන්න :yes: (දෙන්න එකතුවෙලා ගහපු ප්ලෑනක්ලු :yes:)


    මෙච්ච්රද මතක් උනේ ...අනේ පුටේ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිස් මටත් අර කාරනේ කියපං කෝ දැන ගැනීම පිණිස........
    අර ආස්මි ආච්චිට ප්‍රයිවෙට් කියන්න හදන එක......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරිස් මටත් අර කාරනේ කියපං කෝ දැන ගැනීම පිණිස........
    අර ආස්මි ආච්චිට ප්‍රයිවෙට් කියන්න හදන එක......

    තරිස් නෙමෙයි අයියණ්ඩි..මටයි කියන්න දෙයක් තියෙන්නේ..ඉන්න ඔයාට එවන්නන්..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරිස් මටත් අර කාරනේ කියපං කෝ දැන ගැනීම පිණිස........
    අර ආස්මි ආච්චිට ප්‍රයිවෙට් කියන්න හදන එක......

    හිටහන් , ප්‍රයිවට් කියන එකේ තේරුම හරියටම බලන් එනකල් ,