EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    WP කොහොමත් පට්ට ෆාස්ට් නෙහ්හ්...... එනිසා එව්වාට රොම් මොකටද....... :P

    ඔව් ඉතින් 1100 වගේනේ ඔය OS එක :P
    ඇති දෙයක් නෑනේ :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    හා හා...කට කට අපිත් වින්ඩෝස් තමා :)

    Screen-Shot-2013-03-16-at-9.32.53-PM.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මතාත් කිව්වේ කස්ටම් රොම් එකක් ගහන්නද බැලුවේ....... වහාම අපේ කස්ටම් රොම් ස්පෙෂලිස්ට් කුප්ප චමිත් මාමා කන්ටැක්ට් කරන්න.......

    :yes: ඔව් ඔව් එකෙන්ම....... හිටුකෝ උඹේ එක බලලම කුප්ප CP මාමිට කියන්න ඕනා...... :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම A/L ක්ලාස් යන කාලෙ දවසක් ඇන්ටි කෙනෙක් වගේ අක්කා කෙනෙක් බස් එකේදි මගේ බිජ්ජ ඇල්ලුවා.. :(
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම A/L ක්ලාස් යන කාලෙ දවසක් ඇන්ටි කෙනෙක් වගේ අක්කා කෙනෙක් බස් එකේදි මගේ බිජ්ජ ඇල්ලුවා.. :(
    අවුලක් නෑ එක වගේ දෙකක්නේ...:baffled: