EK Married Club-16

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    රට්ටු කොහෙද ඕක කියන්නේ එකම එකායි....... අර තකතීරු ගොන් වල් අලියා විතරයි ඕක කියන්නේ...... :growl::growl::growl::growl:
    රිදෙනවා තමා සහෝ..:sorry: ඒ වුනාට ඇත්ත කතාව ෆේක් S3 වලට update එන්නේ නෑ.....:(:(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද වැටෙන්න ගිහින් කකුල ආපහු අවුල්..පාපිස්සේ පැටලුනා..අනේ මගේ කකුල..:(
    යකෝ ඔය කකුල්දෙකට ඔය සරිර කූඩුව උස්සගෙන ඉන්න බැරුව ඇති. කෙට්ටු වෙය.....:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද වැටෙන්න ගිහින් කකුල ආපහු අවුල්..පාපිස්සේ පැටලුනා..අනේ මගේ කකුල..:(
    ඕක තමා කියන්නේ බර අඩු කරගන්න කියලා...:frown::frown: මේ අපි වගේ....:rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    යකෝ ඔය කකුල්දෙකට ඔය සරිර කූඩුව උස්සගෙන ඉන්න බැරුව ඇති. කෙට්ටු වෙය.....:P
    :(:(අනෙ මගෙ කකුල
    ඕක තමා කියන්නේ බර අඩු කරගන්න කියලා...:frown::frown: මේ අපි වගේ....:rolleyes::rolleyes:
    Look whos talking..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :(:(අනෙ මගෙ කකුල

    Look whos talking..:dull:

    කතාකරන්නෙ අලියෙක්.:yes: අලියට ඇඟේ හැටියට කකුල් දෙක තියනවා...:yes:
    ලබ්බට කෝටු ගැහුව ඒගේ වුනාම තමා ඔය අවුල...:lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කතාකරන්නෙ අලියෙක්.:yes: අලියට ඇඟේ හැටියට කකුල් දෙක තියනවා...:yes:
    ලබ්බට කෝටු ගැහුව ඒගේ වුනාම තමා ඔය අවුල...:lol::lol::lol:

    බොට කියන්නෑ වැලා..:growl: