මෝර්නින් වේවා
ඇටබෝල 2 නොවෙමි,
දුකතමා මිහිරානි![]()
මිහිරානි කියන්නේ කවුද ඈ....? අක්කද?

මෝර්නින් වේවා
ඇටබෝල 2 නොවෙමි,
දුකතමා මිහිරානි![]()


ලස්සන පික් එකක් දාලා තිබුනා තරි අයියා



අද පොඩිම තරිස් ගේ උපන්දිනේද?ලස්සන පික් එකක් දාලා තිබුනා තරි අයියා
සුභ උපන්දිනයක් පුතේ.....හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....![]()

මිහිරානි කියන්නේ කවුද ඈ....? අක්කද?![]()

පොඩ්ඩට සුභම සුභ උපන් දිනයක් වේවා!!!![]()
ආ...අද පොඩිම තරිස් ගේ උපන්දිනේද?ලස්සන පික් එකක් දාලා තිබුනා තරි අයියා
සුභ උපන්දිනයක් පුතේ.....හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....![]()




මට නොන්ඩි වෙන්න නම් බැහැ...අල්ලපු ගෙදර අයටත් ලොකු සීන් දුන්නා මන් ඔයා ගැන...ඒක නිසා වාස් ඒක එවන්න වෙනවා...නැත්නම් ඇවිත් හරි ඇන්න යන්න වෙනවා
මේ මට වාස් ඒක දෙනවද නැද්ද??? දැන් ඔහොම හිමින් වැඩ කරන ඔයාට කොහොමද මන් තව ඒවා සෙට් කරන්නේ...ඈ....මට නොන්ඩි වෙන්න නම් බැහැ...අල්ලපු ගෙදර අයටත් ලොකු සීන් දුන්නා මන් ඔයා ගැන...ඒක නිසා වාස් ඒක එවන්න වෙනවා...නැත්නම් ඇවිත් හරි ඇන්න යන්න වෙනවා
![]()
පලාතම ගිනි තියන්න එපා...
සති 2ක් විතර ඇතුලත දෙන්නම්.. තව බඩු ටිකක් හොයාගන්න තියනවා තඩි නැන්දේ...
පොඩි තරි#2 ට සුබ උපන් දිනයක් වේවා!!!
ඉක්මනින් ම නංගි පැට්ටෙක් ලැබීමේ වාසනාව පැටියාට උදා වේවා!!!!

මිහිරානි කියන්නේ කවුද ඈ....? අක්කද?![]()





ජූනියර් තරිස්ට සුබම සුබ උපන්දිනයක් වේවා!තෙරුවන් සරණයි චූටි පුතේ..![]()
