EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙහ් විහිලු හොඳේ ? හදල දානවකෝ පින්තූර ටික :cool:

ඔන්න අපේ උන්දැට කිව්වා අර බ්‍රෝකන් ග්ලාස් ඉලව්ව ගැන ...පිස්සුව තද වෙලා හදන්න හදනවා ..මට බෑ මේ රෑ ටින්කිරි ගෙන්න කඩේ යන්න :(

:yes::D:Dඅනේ ගෙනත් දෙන්නකෝ මිල්ක්මේඩ් එකක්..මොකද්ද අනේ..
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:eek::eek: මහා ඉලව් පොත් ඒවා නම් ..කුරුළු පිහාටු හොයන්නයි...මට නම් තිත්ත වෙලා ඉන්නේ....:(:( මන් බදින්න අකමැති ඕකනේ...මළ ඇණයක් අෆ්ෆා:(

අනේ ඔව් චාමියෝ අත රිදෙනවා ඒ ටික ලියලම..:sorry:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෑ මේ මාමට මොකෝ මේ වෙලා තියෙන්නේ...කොස් පොල් නැන්දි පොලු පාරක් දුන්නද?:eek:

    මුඋටත් ලඟදි ඉඳන් ඩ්‍රයි සීසන් ද කොහෙද අර කොටාට වගේ ...කියන්නෙම කුප්ප කථා :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොද වැඩේ.....:lol::lol:
    :lol::lol:
    උපර් සේ...:sorry:

    තරි නැන්දේ මෙන්නෝ.....:lol:
    කොපිරයිට්ස් හරිදු මලයා
    :lol::lol:
    උපර් සේ....:lol:
    :lol:
    අද මේ දැන්....:lol::lol:
    :lol:
    :yes::yes:
    මාර ගති නෙහ් ? :D ඒත් බෑ දැන් නම් ටින් කිරි ගෙන්න :sorry:

    ගති වගේම තමයි මාර රහයි..නැද්ද චාමියෝ..රෑම ගිහින් මිල්ක්මේඩ් ගෙනත් දුන්නත් පාඩු නෑ..:yes::P
     
    Last edited: