එලකවුද වෙනතක ගියේ????![]()
මේ ටැංකු හොදේ...බොහොත් බොහොත් ටැංකු ඈ....ෆිල්ම් වලට![]()
අලුත් ටිකක් ගත්තාහ් බලලා එවන්නම් රිවිව් එක්ක ලින්ක්ස් ....Perfume: The Story of a Murderer (2006) එකත් ගත්තද ?

එලකවුද වෙනතක ගියේ????![]()
මේ ටැංකු හොදේ...බොහොත් බොහොත් ටැංකු ඈ....ෆිල්ම් වලට![]()
අලුත් ටිකක් ගත්තාහ් බලලා එවන්නම් රිවිව් එක්ක ලින්ක්ස් ....
මලාහ් ....මොන? මන් නම් ඔන්න නැහැ ඔය කටයුත්තට...තාත්තා මට එකක් බලනවා කිවුවා....
![]()

එලඅලුත් ටිකක් ගත්තාහ් බලලා එවන්නම් රිවිව් එක්ක ලින්ක්ස් ....
Perfume: The Story of a Murderer (2006) එකත් ගත්තද ?![]()
පොඩ්ඩක් හිත හදන් බලන්න කියලා කලිනුත් අරන් නැවැත්තුව...ඒ කාලේ...තාමත් ඒ හරිය අවුල්....
අශ්මි අක්කා කිවුවා ඩොලමයිට්+ ඇමරිකන් සොලුෂන් ස්ප්‍රේ![]()

මලාහ් ....
තාත්තට කියන්නහ් අහින්සක කුරුලු කුඩු කඩන්නහ් හදන්නහ් එපා කියලා![]()

ඔව් අප්ස්ට් සින් නම් ටිකක් තියෙනවාහ් ස්ටොරිය නම් ඉතින් මාස්ටර්පිස් එකක්පිස්සු අහ්හ්...ඒක මට අප්පිරියා තැන් ටිකක් සෙට් උනා...ටිකක් වමනෙට වගේ...පොඩ්ඩක් හිත හදන් බලන්න කියලා කලිනුත් අරන් නැවැත්තුව...ඒ කාලේ...තාමත් ඒ හරිය අවුල්....
![]()

උබත් දැන් පෙලවහක් වෙයන් බ0 අන්න ඇමරිකාවේ ගල් කාරයොන්ට අවසර දිලා ... තැටිය රත්වෙච්ච වෙලාවේ වැඩේ කරගනින්
ප්‍රමාදය පසුතැවිමටහ් හේතු වෙහ්
ඉසුරුවෝ දේදුනු පාටින් ඇවටාර් එක දාගම්මු නේහ්..
උබත් දැන් පෙලවහක් වෙයන් බ0 අන්න ඇමරිකාවේ ගල් කාරයොන්ට අවසර දිලා ... තැටිය රත්වෙච්ච වෙලාවේ වැඩේ කරගනින්
ප්‍රමාදය පසුතැවිමටහ් හේතු වෙහ්

කිම්බිවත් මතක් කරා කියපන් 
එලඅලුත් ටිකක් ගත්තාහ් බලලා එවන්නම් රිවිව් එක්ක ලින්ක්ස් ....
Perfume: The Story of a Murderer (2006) එකත් ගත්තද ?![]()

අර රිදිලා කිරිත්තා නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම මට....අම්මපා උගේ කටට ඉදිආප්ප ඔබන්න ඕන හොදි නැතුව...ඉස්මොල්ලේ යන්න...![]()


ඇමෙරිකන් සොලූශන් එක පෝර කඩවලවල තියෙනවා..බවර් එකේ එහෙම..ඔය පැත්තෙනන් කොහොමද දන්නෑ..ඩොලමයිට්නන් හොයාගන්න අමාරු නෑ තේ වතු තියෙන පලාත්වලනන්..පොල් වලට ඩොලමයිට් දාන්නෑ නේද?චාමියෝ මල් වලට ආසාවට ඕවා ඔක්කොම එක සැරේ දානවා එහෙම නෙමෙයි..කෝකටත් පෝර කඩෙනුත් විස්තර අහන්න..ඔය පැත්තේ දේශගුණය එහෙම අනුව එයාලා කියයි කොහොමද පෝර පාවිච්චි කරන්න ඕනේ කියලා..![]()

පල දෙදුනු කාරයා යන්නහ්ඒකද උඹ පහුගිය ටිකේ පේන්න නොහිටියේ?
හැපී වෙඩඩ් ලයිෆ් සහෝකිම්බිවත් මතක් කරා කියපන්
![]()



ඔව් අප්ස්ට් සින් නම් ටිකක් තියෙනවාහ් ස්ටොරිය නම් ඉතින් මාස්ටර්පිස් එකක්
ගැම්මෙන් බලන්නහ් ඔනි ඔය ස්ටොරියට ගහන්නහ් එකක් තාම සෙට් උනෙහ් නම් නැහ් ...

කොල්ලා හ0ග හ0ග හිටියේ ඔක තමාහ්Yako..ඉසුරුවෝ දේදුනු පාටින් ඇවටාර් එක දාගම්මු නේහ්..
![]()

Yako..ඉසුරුවෝ දේදුනු පාටින් ඇවටාර් එක දාගම්මු නේහ්..
![]()

එළකිරි අක්කේ...මන් පොහොර කඩේ අයියට කතා කළා...හෙට ඇවිත් යන්න එන්න කිවුවා...මට නුවරඑළියේ යන්න හිතයි මල් ගොඩක් ගෙන්න...සිරාවට....මන් තාත්තට කිවුවම බැලුවා උඩ ඉදන් පහලට...මට හීන් දාඩිය දැම්මා....බැන්නේ නැහැ...![]()

මල් වවන වැඩේනන් හරිම ආස හිතෙනවා..හිටවන පැලේ පොහොට්ටු දාලා එනකොට පුදුම සතුටක් දැනෙන්නේ..ඉස්සර මටත් වෙන වැඩක් නෑ..උදේට පැය 2යි හවසට පැය 2යි පැල සාත්තුවට..
එකෙන් තමහ් හලො පෙර්ෆියුම් එකට ඔනි කොර් එක ගන්නෙහ්ගැම්මෙන් බලන්න ටිකක් අමාරුයි..අරූ ඇගේ බිත්තර සාරු වගේ එකතු කරන එවයි...තව කෑලි බැලි ටිකකුයි....බලමු....![]()
