EK Married Club-16

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:lol::lol::lol: ඔව් ඇයි මොකෝ ? එක ෆිල්ම් එකක් නෙමෙයිද ?

චරිත් මෙහ්හ්හ් දැන් අර සයිට් එකේ කෝක තියෙන එකද ගන්න ඕන? අයි මීන් සොර්ට් කරන්න ලිස්ට් එකක් දීලා තියෙන්නේ...ට්වීට්ස් ඕල්ඩ් නිවු ගගා...කෝකද සිලෙක්ට් කරන්න ඕන...ටිකක් කියලා දෙන්නකෝ
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කොල්ලා හ0ග හ0ග හිටියේ ඔක තමාහ් :yes:
අපිවත් එකතු වෙලා මොකක් හරි කරලා දෙමු ඉතින් ...
:yes::rofl:
මොකක්ද අක්කේ දේදුණු සීන් ඒක? සිරාවට දන්නේ නැහැ:eek:

දැන් ගේ කුරුලු සීන් එක නීතිගත කරලනේ ඇමෙරිකාවෙ..ඉතින් එෆ් බී එකේ ප්‍රොෆයිල් පික් එක පාට පාටින් දාලා ඒ ජාතියේ කට්ටිය..:lol:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
:lol::lol:මල් වවන වැඩේනන් හරිම ආස හිතෙනවා..හිටවන පැලේ පොහොට්ටු දාලා එනකොට පුදුම සතුටක් දැනෙන්නේ..ඉස්සර මටත් වෙන වැඩක් නෑ..උදේට පැය 2යි හවසට පැය 2යි පැල සාත්තුවට..:D

අනේ මට බිගෝනියා පිස්සුවක් හැදුනා..අද ඔයා නිසා:dull:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    චරිත් මෙහ්හ්හ් දැන් අර සයිට් එකේ කෝක තියෙන එකද ගන්න ඕන? අයි මීන් සොර්ට් කරන්න ලිස්ට් එකක් දීලා තියෙන්නේ...ට්වීට්ස් ඕල්ඩ් නිවු ගගා...කෝකද සිලෙක්ට් කරන්න ඕන...ටිකක් කියලා දෙන්නකෝ
    සොර්ට් කරන්න කිව්වේ ? අලුතෙන් ආපු එවා එහෙමද ?
    https://yts.to/browse-movies යන්න
    Order by :
    Latest කියන්නෙහ් ටොරෙන්ට් එක අප්ලොඩ් කරපු දවසෙන් සොර්ට් කරන්න
    Year කියන්නෙහ් ෆිල්ම් එක රිලිස් උන දවසෙන් තමා සොර්ට් වෙන්නෙහ්

    එතන ඔන සෙටින්ග්ස් හදලා සර්ච් කියලා දාන්නහ්
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes::rofl:

    දැන් ගේ කුරුලු සීන් එක නීතිගත කරලනේ ඇමෙරිකාවෙ..ඉතින් එෆ් බී එකේ ප්‍රොෆයිල් පික් එක පාට පාටින් දාලා ඒ ජාතියේ කට්ටිය..:lol:

    අෆ්ෆා.....:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :yes::rofl:

    දැන් ගේ කුරුලු සීන් එක නීතිගත කරලනේ ඇමෙරිකාවෙ..ඉතින් එෆ් බී එකේ ප්‍රොෆයිල් පික් එක පාට පාටින් දාලා ඒ ජාතියේ කට්ටිය..:lol:
    එජාතියේ කට්ටියම නෙමෙහ් ගේ මැරියෙජ් එකට සපොර්ට් කරන කට්ටිය තමා රෙයින්බොව් පික්චර් දාගන්නෙහ් ... ඉතින් සපොර්ට් කරනහ් එවුන් ඉන්නවා ගේ නොවන :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මට බිගෝනියා පිස්සුවක් හැදුනා..අද ඔයා නිසා:dull:

    ඒකත් මරු..යාලුවන්ගෙන් පොඩි පැල ඉල්ලගන්න..වවන්න එච්චර අමාරු නෑ..පස් කොටස් 2,වැලි කොටස් 1, කොම්පෝස්ට් කොටස් 1 කලවම් කරලා පෝච්චිය අඩියේ සිදුර ටිකක් ලොකු කරලා ඔය පස් ටික පෝච්චියට දාලා දවස් කීපයක් තියලා හිටවන්න අලුත්ම පෝච්චිවල හිටවනවනන්..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එජාතියේ කට්ටියම නෙමෙහ් ගේ මැරියෙජ් එකට සපොර්ට් කරන කට්ටිය තමා රෙයින්බොව් පික්චර් දාගන්නෙහ් ... ඉතින් සපොර්ට් කරනහ් එවුන් ඉන්නවා ගේ නොවන :yes:

    :yes::yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සොර්ට් කරන්න කිව්වේ ? අලුතෙන් ආපු එවා එහෙමද ?
    https://yts.to/browse-movies යන්න
    Order by :
    Latest කියන්නෙහ් ටොරෙන්ට් එක අප්ලොඩ් කරපු දවසෙන් සොර්ට් කරන්න
    Year කියන්නෙහ් ෆිල්ම් එක රිලිස් උන දවසෙන් තමා සොර්ට් වෙන්නෙහ්

    එතන ඔන සෙටින්ග්ස් හදලා සර්ච් කියලා දාන්නහ්

    සීඩ්ස්,peers kiyanneමොකක්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පල දෙදුනු කාරයා යන්නහ් :P
    ග්‍රැනිලයි ඇටෙන් පොත්තෙන් ආපු නැති කොලු ගැටව් දැක්කම ලියින් මාරු වෙනවහ් කියලා අපි දන්නවාහ් :P
    රිදෙයි .. වැලෙපෙයි .. අඩයි ! :lol:

    උඹට වෙන දේවල් මට කියන්න එපා සහෝ :lol:

    :lol::lol::lol: ඔව් ඇයි මොකෝ ? එක ෆිල්ම් එකක් නෙමෙයිද ?

    අන්න ෆිල්ම් :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඒකත් මරු..යාලුවන්ගෙන් පොඩි පැල ඉල්ලගන්න..වවන්න එච්චර අමාරු නෑ..පස් කොටස් 2,වැලි කොටස් 1, කොම්පෝස්ට් කොටස් 1 කලවම් කරලා පෝච්චිය අඩියේ සිදුර ටිකක් ලොකු කරලා ඔය පස් ටික පෝච්චියට දාලා දවස් කීපයක් තියලා හිටවන්න අලුත්ම පෝච්චිවල හිටවනවනන්..

    දවස් කිහිපයක් තියන්න කියන්නේ පස් කලවම් කරපු එකද? අලුත්ම පෝච්චි කියලා අදහස් කලේ මොකක්ද අක්කේ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එජාතියේ කට්ටියම නෙමෙහ් ගේ මැරියෙජ් එකට සපොර්ට් කරන කට්ටිය තමා රෙයින්බොව් පික්චර් දාගන්නෙහ් ... ඉතින් සපොර්ට් කරනහ් එවුන් ඉන්නවා ගේ නොවන :yes:

    හා හා වහපන් කට නැත්තම් අරූ දූවගෙන එයි :nerd:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සීඩ්ස්,peers kiyanneමොකක්ද?
    ටොරෙන්ට් ෆයිල් එකක් කියන්නේ එක්කෙනෙක් ගාව තියෙන ෆයිල් එකක් නෙමෙහ් ... එ ෆයිල් එකේ කොටස් එක ගත්ත හැම තැනම තියෙනවා ... අපි ටොරෙන්ට් එකක් ගන්නකොටහ් අපේ ටොරෙන්ට් ක්ලයන්ට් එකෙන් එෆයිල් එක තියෙන වෙන පිසි වලට කනෙක්ට් වෙලා තමා අපිට ඩවුන් ලොඩ් වෙන්නෙහ්
    සිඩ් කියන්නේ එ ෆයිල් එක අරගෙන අනිත් කට්ටියටත් ගන්න දෙන කට්ටිය .... එකියන්නේ ටොරෙන්ට් එක සිඩ් කරනවා අනිත් කට්ටියටත් ගන්න
    පියර්ස් කියන්නේ තාම ටොරෙන්ට් ෆයිල් එක ගන්න කට්ටිය .... ඩවුන් ලොඩ් කරලා ඉවර නැති කට්ටිය .. එකට්ටියට ඔනිනම් සිඩ් කරන්නත් පුලුවන් නැත්තම් අරගෙනහ් ඉවර වෙලා ස්ටොප් සිඩින් කියලා දාලාහ් සිඩ් වෙනහ් එක නවත්තන්නත් පුලුවනි .... එහෙම උන්ට කියන්නේ ලිචර්ස් ලා කියලාහ්
    ඉතින් සිඩර්ස්ලා (අනිත් කට්ටියටත් ටොරෙන්ට් එක ගන්න ඉඩ දෙන කට්ටිය) වැඩි කියන්නෙහ් අපිටහ් ටොරෙන්ට් එක ඩවුන් ලොඩ් වෙන වෙගේ වැඩි
    සිඩර්ස්ලා අඩුනම් අපේ කනෙක්ශන් ස්පිඩ් එක කොච්චර තිබ්බත් අපිට ලැබෙන්නෙහ් ලොව් ස්පිඩ් එකක් ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උඹට වෙන දේවල් මට කියන්න එපා සහෝ :lol:

    අන්න ෆිල්ම් :yes:
    දුන්නට බලලාහ් නැහ් ... වමනෙහ් යන්නහ් ආවයි කියන්නෙහ් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දුන්නට බලලාහ් නැහ් ... වමනෙහ් යන්නහ් ආවයි කියන්නෙහ් :lol:

    ඕක බලන්න කිව්වේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක් :lol:

    මොනවා උනත් සිරා ෆිල්ම් එක :yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ටොරෙන්ට් ෆයිල් එකක් කියන්නේ එක්කෙනෙක් ගාව තියෙන ෆයිල් එකක් නෙමෙහ් ... එ ෆයිල් එකේ කොටස් එක ගත්ත හැම තැනම තියෙනවා ... අපි ටොරෙන්ට් එකක් ගන්නකොටහ් අපේ ටොරෙන්ට් ක්ලයන්ට් එකෙන් එෆයිල් එක තියෙන වෙන පිසි වලට කනෙක්ට් වෙලා තමා අපිට ඩවුන් ලොඩ් වෙන්නෙහ්
    සිඩ් කියන්නේ එ ෆයිල් එක අරගෙන අනිත් කට්ටියටත් ගන්න දෙන කට්ටිය .... එකියන්නේ ටොරෙන්ට් එක සිඩ් කරනවා අනිත් කට්ටියටත් ගන්න
    පියර්ස් කියන්නේ තාම ටොරෙන්ට් ෆයිල් එක ගන්න කට්ටිය .... ඩවුන් ලොඩ් කරලා ඉවර නැති කට්ටිය .. එකට්ටියට ඔනිනම් සිඩ් කරන්නත් පුලුවන් නැත්තම් අරගෙනහ් ඉවර වෙලා ස්ටොප් සිඩින් කියලා දාලාහ් සිඩ් වෙනහ් එක නවත්තන්නත් පුලුවනි .... එහෙම උන්ට කියන්නේ ලිචර්ස් ලා කියලාහ්
    ඉතින් සිඩර්ස්ලා (අනිත් කට්ටියටත් ටොරෙන්ට් එක ගන්න ඉඩ දෙන කට්ටිය) වැඩි කියන්නෙහ් අපිටහ් ටොරෙන්ට් එක ඩවුන් ලොඩ් වෙන වෙගේ වැඩි
    සිඩර්ස්ලා අඩුනම් අපේ කනෙක්ශන් ස්පිඩ් එක කොච්චර තිබ්බත් අපිට ලැබෙන්නෙහ් ලොව් ස්පිඩ් එකක් ...
    :):) aaනියමෙට තේරුනා..මට ඕක තෙරුන් නැතුව හිටියේ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඕක බලන්න කිව්වේ අපේ ඉස්කෝලේ සර් කෙනෙක් :lol:

    මොනවා උනත් සිරා ෆිල්ම් එක :yes:
    ඔක බැලුවේ අවුරුදු ගානකට කලින් බන් කොහොම හරි ස්ටොරිය නිසා එකේ පොතත් ඔර්ඩර් කරා ...
    බුක් එක පට්ට ෆිල්ම් එකට වඩා ... :yes: