මාමේ......ආහ්හ් අන්කල්........ කොහොමද...... මොකෝ මේ ටිකේ බිසී...... අරෙහේ යන වැඩේටද....?![]()


එහෙ යන ඒවා නේමේ අෆ්ෆා
මේ ඔෆිස් එකේ එවා
මාමේ......ආහ්හ් අන්කල්........ කොහොමද...... මොකෝ මේ ටිකේ බිසී...... අරෙහේ යන වැඩේටද....?![]()


අපෝ අල්ලලා දාහන් දැන් වැඩක් නෑ පසුවට ආයේ මතු උනොත් බලමු.![]()
අනේ එහෙම එකක් නෑ
එදා අපේ දෝනි අසනීප උනා, ඉතින් මගෙ දතේ අමාරුව ඉවසන් එයාට කාලේ යොදවන්න උනා, ඊට පස්සේ දතේ අමාරුව අඩු උනා, කොහොමත් පෙන්නන්න ඕනේ.
නමුත් අපි සාමාන්යෙන්, අර මොකක්ද බර හෑදුනාම පිට්ටනි හොයන ජාතියෙනේ.
හෑබෑයි මම කෝල් කරේ නෑත්තේ දෙපාරක් එපොයින්ට්මන්ට් කෑන්සල් කරලාත් ආයෙත් දාන්න දයිර්යයක් (මේ වචනෙ ගහන්න බෑ අෆ්ෆා මේකෙන්) නෑති නිසා

මාමේ......
එහෙ යන ඒවා නේමේ අෆ්ෆා
මේ ඔෆිස් එකේ එවා

ආ නගා.......
![]()

ගුම් මෝර්නින්.....මන් අලුත් මල් ටිකක් ඇන්න එන්නම්
ගුම් මෝර්නින්.....මන් අලුත් මල් ටිකක් ඇන්න එන්නම්
we want Mahinda back.If you're into smoking begonias ..gimme some as well...most the dealers I know are in lockup these dayswe want Mahinda back.

If you're into smoking begonias ..![]()
Begonias may be able to get you high, don't think anybody's ever tried it. 
gimme some as well...most the dealers I know are in lockup these dayswe want Mahinda back.


If you're into smoking begonias ..![]()


ඔතලා ද....? නැතිනම් ලූස් ද.......?
රෝස පැල ඔතලා???? 
chamali got a daily customer.....![]()

ෆ්ලයින් විතවුට් වින්ග්ස්.......![]()
