EK Married Club-2

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    machan mata loku udawwak karapankoo..man mara aulen ban inne..ape gedaraminissu jathi kula gana hariyata hoyanawa ban.. mata ttherenne na owa..mage kellage suraname eka "weeramunige" eka adu jathiya namak da ban...plzzz help me machnss.....
    වීරමුනිගේ කියන්නේ අඩු කුලයක් නෙමේ, w වලින් පටන් ගන්න වෙන එකක්නම් තියෙනවා...
    මේ කාලේ කව්ද බන් ඕව හොයන්නේ...
    ඕව ගැන හිතන්න ගියොත් අන්තිමට වන්සේ කබල් ගාන්න තම වෙන්නේ...
    මම දන්නා කෙල්ලෝ කීප දෙනෙක්ම ඉන්නව වලව් වලින් බඳින්න හොයල අන්තිමේ දුක්විඳිනවා.....