EK Married Club-2

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :growl::frown: මතක් කරන්න එපා ඕකව...... :angry:

    :growl::frown: මතක් කරන්න එපා ඕකව...... :angry:

    මොකද දෙක දෙක පෝස්ට් කරන්නේ..:rolleyes::rolleyes:
    පිස්සුව වැඩි වෙලා වගේ..අපි කාව හරි හොයා ගම්මු බං..සංකපාලයත් අර පටලේ ගැන බලයි...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අහ් එහෙනං මේ හනීමූන් එකෙ ඉන්න ගමන් කිරියට ඇවිල්ලා තියෙන්නෙ‌..
    යකෝ දැන්මම කිරියෙ ලගින්න එන්නෙ නැතුව ගිහින් තව කරන්න පුලුවං පොසිශන්ස් මොනවද බලපං!! :lol:

    :yes::yes:

    :lol::lol::lol:

    thama me try karana gaman ban... :P

    :rofl::P

    ඈ ?? :shocked:
    ලැපා බඩ උඩද නැත්තං පිට උඩද තියංද ඉන්නෙ‌? :D

    :lol: :P

    poddak peththakin thiyala thiyenne... ekai reply late... :lol:

    :rolleyes::rofl::P:P

    එහෙනං ඉතිං වෙබ්කැම් එක දාලා ස්ට්රීම්ම කරපං :P

    :lol: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ හොඳම දවස් ටිකනේ බෝල :nerd: උබ මොකද මූණ දික් කරන් ඉන්නේ :angry:
    හොඳම දවස් වලත් මූ කිරියෙ බඩගානකොට ගෑනි ගහන්න ඇති ටෝස්ටර් එකෙන්.. ඒකයි ඔය මූන එල්ලගෙන :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද දෙක දෙක පෝස්ට් කරන්නේ..:rolleyes::rolleyes:
    පිස්සුව වැඩි වෙලා වගේ..අපි කාව හරි හොයා ගම්මු බං..සංකපාලයත් අර පටලේ ගැන බලයි...:yes::yes:

    :frown::growl: දන්නවනේ SLT එකේ කනෙක්ශන් මැක්සා නිසා දෙක දෙක පෝස්ට් වෙනවා... :rofl::P:angry:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    හොඳම දවස් වලත් මූ කිරියෙ බඩගානකොට ගෑනි ගහන්න ඇති ටෝස්ටර් එකෙන්.. ඒකයි ඔය මූන එල්ලගෙන :D

    පටන් ගන්නකොටම ටෝස්ටර් එකෙන් නම් තව කල් යද්දී මුගේ කෑලි හොයන්නත් බැරි වෙයි :no::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මුගෙ බස් වල යන
    තනිකඩ තරුණ එවුන්ට එළ..- වෙලාවටත් කලිං යනවා...
    ජෝඩු වලට මළ - ඉක්මනට යන නිසා...
    වයසක ලෙඩ උං ඉවරයි - හාට් ඇටෑක් හැදිලා
    කොන්දා ගෙ අතපය ඉවරයි - ඩ්‍රයිවර් ගහන බ්‍රේක් පාරවල් වලට විසිවෙලා...
    ඩ්‍රයිවර් ඉවරයි - හැප්පුන වාහන වල අයිතිකාරයංගෙං ගුටි කාලා.... (ඊට කලිං උගෙ දෙමව්පියො ඉවරයි බැනුං අහලා )

    අවසානයේදි මූට ලිද- - ටයර්,බ්‍රේක් ලයිනර්, ඇන්ජින් රෙපයාර්, ඩිපරන්සල් රෙපෙයාර්, ගියර්බොක්ස් ලෙඩ, ... .... ...................................... :baffled:


    :rofl::rofl::P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    2012-07-24%2B17.11.54.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය විස්තර ඔක්කොම දීලා තියෙන්නෙ. තියන විදියට කරලා දාන්න.

    :oo::oo: බෑ බං... හෙන තොගයක් එනවනේ Firmware...... කෝක දාන්නද කියලා හිතා ගන්න බෑ..... කෙල වෙයිද දන්නේ නෑ......?? :rolleyes:


    2000+posts.jpg
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::oo: බෑ බං... හෙන තොගයක් එනවනේ Firmware...... කෝක දාන්නද කියලා හිතා ගන්න බෑ..... කෙල වෙයිද දන්නේ නෑ......?? :rolleyes:
    වැඩිම release number එක තියන එක නමයි අලුත්ම එක වෙන්නෙ.