EK Married Club-2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කැපෙනෝ !! හැමෝටම සුබ රාත්‍රියක් !!! :D

    :oo: තරි මාමිත් ගිහින්...... අපිත් කැපෙනෝ.... හෙට උදේම මෙතන සිට අනුභව කරෙගෙන එන්නම් ත්‍රෙඩ් එක....... :rofl::P


    ඔන්න හැමෝටම ගුඩ් නයිට් කිව්වා එහෙනම් ආ..... :D


    හීනෙන්වත් මට අර ගස් බල්ලා නොපෙනේවා........ :growl::frown::angry:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::oo: Salary කේස් එකක් වෙන්න බෑ බං..... මොකද මම ඌට මැනේජ්මන්ට් ලෙවල් එකක පඩි දෙන්නද බං.......?? අච්චර ලොකු මගේ ඔෆිස් එකේ ඉන්න සේල්ස් පොරට ගෙවන්නේ බේසික් 8500/= ඈලවන්ස් 4000/= සහ, මුලු සේල් එක ලක්ෂ 100 කට වඩා වැඩි නම්, සේල්ස් කමිශන් 0.25% ..... :frown:


    මම මූට ටාගට් එක කිව්වෙත් ලක්ෂ 5 යි.... :( බේසික් 10,000/= + සේල්ස් කමිශන් 0.75% ට...... :yes:


    ඉන්න හිටින්න වියදමත් මම දරලා.... කෑමට විතරයි වියදම..... :yes:


    මුන්ට කටු කාලා පුරුදු නෑනේ...... ඊටත් වඩා රස්සාවක අගේ දන්නේ නෑ නේ..... :angry::growl::angry:

    yakooo loku company wala minissunta jeewath wenna puluwan tharam padiyakwath gewanne nae ne ... 100 laks kiyanne masetada ban ? :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: තරි මාමිත් ගිහින්...... අපිත් කැපෙනෝ.... හෙට උදේම මෙතන සිට අනුභව කරෙගෙන එන්නම් ත්‍රෙඩ් එක....... :rofl::P


    ඔන්න හැමෝටම ගුඩ් නයිට් කිව්වා එහෙනම් ආ..... :D


    හීනෙන්වත් මට අර ගස් බල්ලා නොපෙනේවා........ :growl::frown::angry:

    sura...
    uba tari mami giya witarai yanawa neh...
    api unnada malada kiyala balanne ne..

    math yanawa.. :angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :lol: ඕකා එක්ක තරහ ටිකේ මම සැනසිල්ලේ හිටිය බන් !! ඕකා කෝල් එකක් දුන්නොත් ආයේ පැයකට තියන්නේ නෑ !! :baffled:

    නොම්බරේ ඩයලොග් නම් බඩුම තමා...:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    2.gif
    බලං යද්දි කොයි අම්මත් එකයි..

    :yes::yes: එයාලා බයයි අපි ගැන...... :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
    තෝ හදන්නෙ මටත් පෝරියල් එකක් සෙට් කරවන්ඩ..
    එන් නෑ බියගම පැත්තෙ.. :no::no:

    :oo: වයස කියාපිය බලන්න උඹට පෝරියල් එකක් සෙට් කරලා දෙන්න බලන්න..... :yes:

    :rofl: ඒක ඉස්සරහට වෙයි.. දැං ඉතිං වෙන බාධක නෑ නෙහ්.. :rofl:

    :D:D

    ඔව් ඉතිං.. ලිදේ ඉන්න එකා හදන්නෙ.. තව එකෙක්ව ලිදේ දාගන්න... ඕක ලෝක ස්වභාවය...:dull:

    :rofl::P

    බලපංකො ඉතිං.. මගෙ සින්දු ෆේස්බුක් එකේ යනවා...
    මං දන්නෙත් නෑ.. මං තාම දැක්කෙත් නෑ.... හොයාගන්න ඕනෙ කොහෙම හරි..

    :oo: නිර්මාණ මංකොල්ල...... :angry::growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං මං.... ආ.. ඇන්ඩ් ඕල්සෝ කොස් පොල්.... ඇන්ඩ් දර්ශන.....
    ඇන්ඩ්... චිචි.:love:...ඇන්ඩ් විකී....

    ස්පෙශලි... මොසී.. :yes::yes::rofl:

    උ නරක මිනිහා වෙලා හරි අන්තිමට උඹලා දෙන්නා යාළු උනා...

    උත් පව්.. උඹත් පව්..:baffled:

    :growl::frown::angry::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    yakooo loku company wala minissunta jeewath wenna puluwan tharam padiyakwath gewanne nae ne ... 100 laks kiyanne masetada ban ? :baffled:

    :growl: ඔව් බං මාසෙකට ලක්ෂ 100ක් කරොත් තමා...... 100ක් කියන්නේ ලක්ෂ 100 + රුපියලක් හරි වෙන්නත් ඕනා....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    sura...
    uba tari mami giya witarai yanawa neh...
    api unnada malada kiyala balanne ne..

    math yanawa.. :angry:

    :sorry: තරි මාමි ඩ්‍රයි සීසන් වෙලත් ඔය වෙලාවට නිදා ගන්න යනවා නම්, ඩ්‍රයි සීසන් නැති අපි ඊට කලින් නිදා ගන්න එපායේ..... :rofl::P
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    උබට දැන් වෙන ලෙඩක් හැදෙනවා තරහ අරන් :baffled:... ටිකක් cool down වෙලා හිටු...:yes: සංකපාල පටලේ සෙට් කරයි බොට :dull::P