EK Married Club-2

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes: ඒක හරි.... ඒත් Variants ගොඩක් එනවනේ බං..... එතනින් කෝක දාන්නද කියලා හිතා ගන්න බෑ....... :no:
    දෑනට තියන එකේ variation එක බලලා ඒකම තෝරගන්න අලුත් එකටත්..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: වචනයක් වත් අනික් පැත්ත හරව ගන්න බෑනේ...:baffled::baffled:

    කැරි මොසියා = මොරි කැසියා....:yes::yes:

    :yes::yes: ඉස්පිලි පාපිලි ඔක්කොම එක්ක හරවපිය බලන්න ඔය පාටින් තියෙනවා වගේ..... :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ වැඩිය දැඟලුවොත් 2000 මම ආයෙත් ගන්නවා.

    :frown::growl::angry: එහෙම කරන්න එපා ඉතින් අපි ඉතින් යාළුවොනේ.... ගිය පාර ක්ලබ් එකේ ඔක්කොම ටික තරි මාමි ඉස්සුවා...... :yes: මේකෙත් 1000ද කොහෙද ඉස්සුවා...... :angry: මේකවත් මට දීපිය......!! :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::growl::angry: එහෙම කරන්න එපා ඉතින් අපි ඉතින් යාළුවොනේ.... ගිය පාර ක්ලබ් එකේ ඔක්කොම ටික තරි මාමි ඉස්සුවා...... :yes: මේකෙත් 1000ද කොහෙද ඉස්සුවා...... :angry: මේකවත් මට දීපිය......!! :D
    හාකො..
    දැං ගිහින් ඒ පෝස්ට එක edit කරගනින් එහෙනං :D