වැඩිම release number එක තියන එක නමයි අලුත්ම එක වෙන්නෙ.

ඒක හරි.... ඒත් Variants ගොඩක් එනවනේ බං..... එතනින් කෝක දාන්නද කියලා හිතා ගන්න බෑ....... 
වැඩිම release number එක තියන එක නමයි අලුත්ම එක වෙන්නෙ.

ඒක හරි.... ඒත් Variants ගොඩක් එනවනේ බං..... එතනින් කෝක දාන්නද කියලා හිතා ගන්න බෑ....... 
දෑනට තියන එකේ variation එක බලලා ඒකම තෝරගන්න අලුත් එකටත්..ඒක හරි.... ඒත් Variants ගොඩක් එනවනේ බං..... එතනින් කෝක දාන්නද කියලා හිතා ගන්න බෑ.......
![]()
වචනයක් වත් අනික් පැත්ත හරව ගන්න බෑනේ...



දෑනට තියන එකේ variation එක බලලා ඒකම තෝරගන්න අලුත් එකටත්..
දැන් තියෙන්නේ 0578314 .... ඒක නෑ.... ඒත් 0578315 නම් තියෙනවා.... ඒක දාලා කෙල වෙයිද.....?? 
උඹ වැඩිය දැඟලුවොත් 2000 මම ආයෙත් ගන්නවා.ඈද්ද බොට......
2000 මගේ.....
![]()
![]()
වචනයක් වත් අනික් පැත්ත හරව ගන්න බෑනේ...
කැරි මොසියා = මොරි කැසියා....![]()

ඉස්පිලි පාපිලි ඔක්කොම එක්ක හරවපිය බලන්න ඔය පාටින් තියෙනවා වගේ..... 

නෑ..දැන් තියෙන්නේ 0578314 .... ඒක නෑ.... ඒත් 0578315 නම් තියෙනවා.... ඒක දාලා කෙල වෙයිද.....??
![]()
උඹ වැඩිය දැඟලුවොත් 2000 මම ආයෙත් ගන්නවා.


එහෙම කරන්න එපා ඉතින් අපි ඉතින් යාළුවොනේ.... ගිය පාර ක්ලබ් එකේ ඔක්කොම ටික තරි මාමි ඉස්සුවා......
මේකෙත් 1000ද කොහෙද ඉස්සුවා......
මේකවත් මට දීපිය......!! 
හාකො..එහෙම කරන්න එපා ඉතින් අපි ඉතින් යාළුවොනේ.... ගිය පාර ක්ලබ් එකේ ඔක්කොම ටික තරි මාමි ඉස්සුවා......
මේකෙත් 1000ද කොහෙද ඉස්සුවා......
මේකවත් මට දීපිය......!!
![]()

ඇ ? උඹ නෙමෙයිද වෙදා ?කිවුවත් වගේ වෙදා ආවෙ නෑ නෙ කාලෙකින්..
![]()

හාකො..
දැං ගිහින් ඒ පෝස්ට එක edit කරගනින් එහෙනං![]()
37000ක් පෝස්ට් තියෙන එකාට ඔය 2000ත් කජ්ජක්ද....?? 
