EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: කිව්වා තමා...... මම ගලෝලා බැලෙව්වහම, මේ තියෙන්නේ ගෙනාවා වාගේම....... :rofl::P දුවන්නේ නෑ නේ බං මේක.... තවම තියෙන්නේ 2004 දි අපි ගන්නකොට තිබිච්ච බ්‍රේක් ලයිනර් මයි..... පිටිපස්සේ...... ඉස්සරහා නම් මම දැම්මා...... :yes:

    දුවන්නේ නැති හින්ද නෙමේ !! ඕක එලවන එකාගේ වැරැද්ද !! :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: කිව්වා තමා...... මම ගලෝලා බැලෙව්වහම, මේ තියෙන්නේ ගෙනාවා වාගේම....... :rofl::P දුවන්නේ නෑ නේ බං මේක.... තවම තියෙන්නේ 2004 දි අපි ගන්නකොට තිබිච්ච බ්‍රේක් ලයිනර් මයි..... පිටිපස්සේ...... ඉස්සරහා නම් මම දැම්මා...... :yes:
    ශුවර් එකටම වදින්නෙ ඉස්සරහ බ්රෙක් විතරද කොහෙද. ගිහින් බලවාගනින්. පිටිපස්සෙ බ්රේක් ලයින් එක වහලා වෙන්න ඇති! :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ශුවර් එකටම වදින්නෙ ඉස්සරහ බ්රෙක් විතරද කොහෙද. ගිහින් බලවාගනින්. පිටිපස්සෙ බ්රේක් ලයින් එක වහලා වෙන්න ඇති! :D

    :rofl:muge wahanen yanawata wada ikmanata awidagena yanna puluwan ban :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    140000km above nam ganna epa ban...:no: habai fb15 wala lower arm bush thamai upset wenne..T-Belt eka gaththa gaman maru kara gaththa nam hari :D dan meter reverse karana un ban inne :angry: topping condition ekak ganin..1999 model nathuwa 2000 wage ekak ganin.. 1999 model wala issues thiyenawa :dull:

    :yes::yes: ලෝවර් ආ(ර්)ම් එකේ තමා අවුල එන්නේ.... ඒත් හොද ප්ලේස් එකකින්, හොද ලෝවර් ආ(ර්)ම් බුෂ් දෙකක් ගහ ගත්තොත් අවුලක් නැතුව 10,000Km දුවාගන්න පුලුවන්...... :යෙස්:

    තරි මාමේ...... FB-15 එකේ T-Belt එනවැයි......?? :rolleyes:
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි කාර් 100ක් විතර බලන්න ඇති... හපෝ එපාම උනා...
    එන්ජින් හොද ඒවාගෙ බොඩි වට්ටා ගෙඩි වගේ...:oo:
    බොඩි හොද ඒවගෙ එන්ජිම ලෙඩ කපුටා වගේ...:oo:
    ඇන්ජින් බොඩි දෙකම හොද ඒවගෙ පොත් පත් නෑ:baffled:
    එන්ජින් බෝඩි හොද පොත් පත් තියෙන කාර් එකක් ගන්න අන්තිම ලක්ස 5ක් 6ක් ඕන... :yes::dull:

    ඉතිං පොඩි වෑන් එකක් ගන්නවා.... හදිස්සියකට හයර් එකක් හරි දුවාගන්න පුලුවන් වෙයි නෙහ් :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තරි මාමා ඉන්නවා ඕං :rofl:

    557169_414557478603403_790088122_n.jpg

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපි කාර් 100ක් විතර බලන්න ඇති... හපෝ එපාම උනා...
    එන්ජින් හොද ඒවාගෙ බොඩි වට්ටා ගෙඩි වගේ...:oo:
    බොඩි හොද ඒවගෙ එන්ජිම ලෙඩ කපුටා වගේ...:oo:
    ඇන්ජින් බොඩි දෙකම හොද ඒවගෙ පොත් පත් නෑ:baffled:
    එන්ජින් බෝඩි හොද පොත් පත් තියෙන කාර් එකක් ගන්න අන්තිම ලක්ස 5ක් 6ක් ඕන... :yes::dull:

    ඉතිං පොඩි වෑන් එකක් ගන්නවා.... හදිස්සියකට හයර් එකක් හරි දුවාගන්න පුලුවන් වෙයි නෙහ් :rofl:
    පොඩි වෑන් තියනවද ලක්ස 5ට අඩු ? :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි වෑන් තියනවද ලක්ස 5ට අඩු ? :oo:
    :yes: 5ටත් නෑ.. 6කට විතර ගන්න පුලුවන් හොදට තියෙන LH-30 එකක්. සෙන්සර් අනං මනං නෑ.. එක්කොම මැනුවල්... අමතරකොටස් ඕන තරං... ගානත් අඩුයි.. :yes:
     
    :baffled:
     
    Status
    Not open for further replies.