EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මචන් FB-15 එකක් ගනින්...... ආයේ ඉතින් තෙල් කරනවා ලෙසටම..... හොදට අදිනවා ගේමක් නැතුව..... මම හයිවේ ආවා 170Km/h....... :yes: උපරිමත් 180Km/h....... :rofl: :P කොළඹ දුවනවා නම් ඉතින් 10Km per litter with AC...... :yes: කොළඹින් පිට නම්, කිසි ගේමක් නැතුව 15Km Per litter with AC ට වැඩියෙන් කරනවා ගේමක් නැතුව..... මම ගිය පාර පොළොන්නරු ගියා සුපර් පෙට්‍රල් ගහගෙන, පොළොන්නරුවේ ඉදන් සෝමාවති වදින්න ගියා වලවල් පාරේ සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි දිගටම, එහෙම වෙලත් ඒ පාර පෙට්‍රල් කරලා තිබ්බා 16.4Km per litter with AC....... :yes:

    පල ඩෝ යන්න බොරු නොකියා කොහුවල අපේ ගෙවල් පැත්තේ අර පොඩි කන්ද වගේ තිබ්බ තැනත් අඬ අඬ නේ උඹේ කර මගුල ඇද්දේ !! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    mama nam oya wage ewwa ganata bassa gannawa ban.. kawda ban daala thiyena ganan walata ganne.. hondama de FB15 Super Saloon ekakata yana eka habai milage adu ekak hoyanna nam lesi na :no:

    :oo::oo: Millage එක අඩු සුපර් සෑලූන් එකක් තියෙනවා බියගම පැත්තේ නම්........!! :yes::yes: ;);)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල ඩෝ යන්න බොරු නොකියා කොහුවල අපේ ගෙවල් පැත්තේ අර පොඩි කන්ද වගේ තිබ්බ තැනත් අඬ අඬ නේ උඹේ කර මගුල ඇද්දේ !! :angry::angry:

    :frown::frown: යකෝ ඩ්‍රයිවර් බීලා ඉන්න වෙලාවට ගියර් මාරු කරන්න අමතක උනහම එහෙම වෙනවා........!! :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    machan sirawata danna nisa kiyanne mazda car walata nam ahu wenna epa fuel karana eka nam hena adui :yes: umbata thiyena ekama option eka hondama FB15 ekakata yana eka .. sapa pahasu wahane :D adu milage ewa thiyenawa tikak iwasala ganin :D

    :oo::oo: හික්ස්..... එහෙනම් උඹත් කියනවා FB-15 එක සෑප වාහනේ කියලා නේ...... :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: යකෝ ඩ්‍රයිවර් බීලා ඉන්න වෙලාවට ගියර් මාරු කරන්න අමතක උනහම එහෙම වෙනවා........!! :angry::angry:

    බූරුවෝ එකට යන්න කලින් නේ ඔය ලදරම ඇද්දේ නැත්තේ !! අනේ තොගේ මතකේ !! :angry: මොකෝ උම පේන්න හිටියේ නැත්තේ ඊයේ ? විනාඩි පහෙන් පහට කොලාද බාරේ ඔප්පු කරන්න ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බූරුවෝ එකට යන්න කලින් නේ ඔය ලදරම ඇද්දේ නැත්තේ !! අනේ තොගේ මතකේ !! :angry: මොකෝ උම පේන්න හිටියේ නැත්තේ ඊයේ ? විනාඩි පහෙන් පහට කොලාද බාරේ ඔප්පු කරන්න ? :P

    :frown::frown: මගුල..... උඹටයි සිහි නැත්තේ...... එතනට යනකොට කොහෙද බං කදු..... එනකොටනේ උඹලගේ ගෙවල් ගාව කන්ද තියෙන්නේ........ :angry:

    ඊයේ ඔෆිස් ගියා..... ලැප අරන් ගියේ නෑ.... පෙරේදත් නිවාඩු නිසා වැඩ ටිකක් තිබ්බා..... හවස යාළුවෙක්ගේ වැඩකට ගියා යුනිටි පැත්තේ...... මුන් කොච්චර කිව්වත් අහන්නේ නෑ නේ..... හම්බයටම අහු වෙන්න යනවනේ....... :angry::angry: යකෝ පුද්ගලික දේවල් කියන්න එපා බොල....... :angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: මචන් N16 එක තෙල් කරන්නේ නෑ නේද බං.....?? :rolleyes: අනික තියෙන්නෙත් ලෙදර් ශීට්..... මට නම් N16 එක දිරවන්නෙම නෑ...... :no:

    නෑ බන් අපේ තාත්තගේ වාහනේ තෙල් කරනවා 10 සිටි ලිමිට් !! ලෙදර් සීට් එන්නේ සිංගප්පූරුව හරහා එන ඒවායේ බන් .. උම දැක්කනේ ඒ කර එක එක ෆැබ්රික් සීට් !! :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: මගුල..... උඹටයි සිහි නැත්තේ...... එතනට යනකොට කොහෙද බං කදු..... එනකොටනේ උඹලගේ ගෙවල් ගාව කන්ද තියෙන්නේ........ :angry:

    ඊයේ ඔෆිස් ගියා..... ලැප අරන් ගියේ නෑ.... පෙරේදත් නිවාඩු නිසා වැඩ ටිකක් තිබ්බා..... හවස යාළුවෙක්ගේ වැඩකට ගියා යුනිටි පැත්තේ...... මුන් කොච්චර කිව්වත් අහන්නේ නෑ නේ..... හම්බයටම අහු වෙන්න යනවනේ....... :angry::angry: යකෝ පුද්ගලික දේවල් කියන්න එපා බොල....... :angry::angry:

    මට මතකය හොඳට උඹ කිව්වා ක්ලච් ප්ලේට් ගිහින් කියල :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා බං... මට වාහන හරියන්නේ නැද්ද කොහෙද... හැම වෙලේම මොකක් හරි අවුලක්... fb15 එකක් ම බලනවා බං.. හැම තැනම තියෙන වාහනේ නේ.. නොදන්න දේවල් ගන්න බයයි..

    :oo: FB-15 ගනින්...... අවුලක් ආවොත් එන්නේ ඉස්සරහා ලෝවර් ආ(ර්)ම් බුෂ් වල විතරයි........ :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මතකය හොඳට උඹ කිව්වා ක්ලච් ප්ලේට් ගිහින් කියල :P

    :frown::frown: කිව්වා තමා...... මම ගලෝලා බැලෙව්වහම, මේ තියෙන්නේ ගෙනාවා වාගේම....... :rofl::P දුවන්නේ නෑ නේ බං මේක.... තවම තියෙන්නේ 2004 දි අපි ගන්නකොට තිබිච්ච බ්‍රේක් ලයිනර් මයි..... පිටිපස්සේ...... ඉස්සරහා නම් මම දැම්මා...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: Low millage එකක් බියගම තියෙනෝ........ :yes::D;)

    උඹ අර විකි දුන්න කිරි පුතාගේ ස්පොට් එකෙන් රුපියල් දෙදහක් දීල මීටරේ පස්සට කරකුව කිව්වා නේද ? :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් අපේ තාත්තගේ වාහනේ තෙල් කරනවා 10 සිටි ලිමිට් !! ලෙදර් සීට් එන්නේ සිංගප්පූරුව හරහා එන ඒවායේ බන් .. උම දැක්කනේ ඒ කර එක එක ෆැබ්රික් සීට් !! :yes:

    :oo: ඔව් සිංගප්පූරු මොඩල් එක නේද මෙහේ ගොඩක් තියෙන්නේ ඒ උනාට......?? :rolleyes: ෆැබ්රික් සීට් එක නම් සැප පහසුයි.... :yes: හැබැයි තාත්තා සුදු පාට එකක් ගත්ත එක තමා අවුල....... :( 10ක් කරනවා නම් හොදටම ඈති බං..... මෙහේ මම දන්න එකක් තියෙනවා සිටි ලිමිට් කරන්නේ 7යි වැඩිම 9යි...... ඩ්‍රයිව් කරන විදිහත් බලපානවා ඉතින්....... :yes:
     
    Status
    Not open for further replies.