මම දැම්මේ නෑ බන් ... කොම්පැනියෙන් දාල තිබ්බේ !! සප් එකට වගේ ගියේ !!![]()
අහ් මම හිතුව ඕගොල්ලන්ගේ එකක් කියල..
ආයේ ආවොත් කෝල් එකක් දෙන්නම්..
මම දැම්මේ නෑ බන් ... කොම්පැනියෙන් දාල තිබ්බේ !! සප් එකට වගේ ගියේ !!![]()
ආයේ ආවොත් කෝල් එකක් දෙන්නම්..
ඔය කියන ඒවට හරියන්නේ ඉතින් 2004/2005 Swift or Chevrolet Cruze එකක් තමයි...... ekane yako danna ekekgen ahuwe
... requirements walata set wennath epai
![]()


ඔය වගේ එකක් ගනින් .. මල් ශාලාවක හයර් එකක් උනත් යත හැකි උඹට බියගම පැත්තේ !!![]()


ඒ වෑන් නෙ! ඩීසල් වෑන් නං පොඩි ගනන් වලට නෑ.. L300 උනත් 5න් උඩ ඩීසල් ඒවා.
දුක තමා....... ඉවසලා ඉන්න වෙනවා එහෙනම් කීයක් හරි එකතු කරගන්නකම්....... 
ලොල් !! ඔය රෝසා එකේද තහඩුවක් ගලෝල ගියා කිව්වේ ගමනක් යද්දී ?![]()

නෑ ඒ දෙවනියට ගත්ත රෝසා එක..... ඒකේ එංජිම නම් එලකිරි වගේ තිබ්බා..... වටේ තහඩු ටික තමා........ 
උන් ඒක අපිට දීලා තියෙන්නේ කාඩ්බෝඩ් කෑලි තියලා, ඒක උඩට කැට්ලෝයි දාලා පේන්ට් කරලා....... 
ඔය කියන ඒවට හරියන්නේ ඉතින් 2004/2005 Swift or Chevrolet Cruze එකක් තමයි...![]()

උඹ උඹේ මකබාස් සිරිපාල ළඟ ලාබෙට හදාගන්න එකානේ බන් ! උඹ මළාට දාන්නේ නෑනේ AMW ? හරි කියාපන් බලන්න AMW එකේ ටෙස්ට් බේ එක කොහෙද තියෙන්නේ කියල පුළුවන් නම් ?![]()

මම යන්නේ පෑලියගොඩ AMW එකට.......
එතන ඈතුලු වෙච්ච ගමන් දකුණට යන්න ඕනා..... 
එක තමා උන්ට කිව්වේ උඹට ඔච්චර නිර්මාණශීලී දෙයක් බෑ කියල !!![]()

හරි හරි උඹට විතරයි පුලුවන්.... ඈයි යකෝ නිර්මාණශීලී ටැග්......?? 

රත්නේ අන්න අරුගේ HP ලැපේ බැක්ලිට් එක වැඩ නෑලු !!![]()

ඔව් ඔව් ඌ මට කිව්වා....... 
අන්න රත්නෙට ත්රෙඩ් එකකුත් දාලා..

පව් බං ඌ අලුතෙන් ID එකකුත් හදලා ඒ ත්රෙඩ් එක දාන්නම....... 

පව් බං ඌ අලුතෙන් ID එකකුත් හදලා ඒ ත්රෙඩ් එක දාන්නම.......
![]()
Link Please...![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1489118

බලපන්කෝ උගේ ටෝක් ටික......!! 
