EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්රෙඩ් කෑම රහද කියලා ඇහුවේ.. :P

    1731265_300.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් උඹේ කසිප්පු සිරා ලන්තෑරුම ඩිම් කොරන් පොලෝසියෙන් පනිනකොට සරම අතේ තියන් උඹත් එක්ක දුවන්නේ !! :rofl:

    :rofl::lol:

    ලිඳේ ගෙම්බොත් එක්ක ඉඳලම ගේම දෙන්න පුරුදු වෙලා !! :baffled::lol:

    :frown: ඔව් උඹලත් එක්කනේ ඉන්නේ..... :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    lol....android eke sinhalen type karala thiyana ewwa penne nane ban. ..ubala mona gahalada kiyala kiyawanna ba :D

    තෝ සිංහල type කරේ එතකොට කලින් ? ඔය ලබ්බ දාපන් කානුවකට අපේ android වල නම් සිංහල කියවන්න පුළුවන් !! :lol:
     

    kingdewi

    Well-known member
  • උබ මගුලක් කතා කරනවා බොල :frown:
    උබේ අම්ම තාත්ත උබේ මේ නුල් දැක්කොත් හොද පුතා කීප් ඉට් අප් කියයිද ඒවගේ තමයි යකෝ අපේ කොසා(අනවශ්‍ය ප්‍රසන ඇසීමෙන් වලකින්න )
    :cool::cool::cool:

    දැන් තෝ මෙතනට ආවේ මේකේ උන්ට ගහන්නද ? නිකන් පලයන් !! බන් පාඩුවේ ජංගියක් විකුණන් ජීවත් වෙයන් !! උඹෙන් අහපු ප්‍රශ්නෙට උත්තරේ දීපන් ඉස්සල්ල අපෙන් උත්තර ගන්න කලින් !! :frown:

    :lol::lol::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇයි බන් උඹේ කසිප්පු සිරා ලන්තෑරුම ඩිම් කොරන් පොලෝසියෙන් පනිනකොට සරම අතේ තියන් උඹත් එක්ක දුවන්නේ !! :rofl:
    උබ දන්න ලබ්බ කසිප්පු කාරයෝ එනකොට පොලිසියෙන් යකෝ දුවන්නේ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නෙදකින් මුන් වගේ සොභාදහමේ රසඅ අදුනන්නේ නැති ජාතියක් :growl::growl:
    යකෝ ගහේ බඩු වල රහ බලන්න පින් කරලා තියෙන්න ඕන:oo:
    ජිනා ඇන්ටිගේ හැලි අරක්කු වගේ නෙවෙයි මේවා වදින්නේ තැපෑලෙන් :rofl:
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    තෝ සිංහල type කරේ එතකොට කලින් ? ඔය ලබ්බ දාපන් කානුවකට අපේ android වල නම් සිංහල කියවන්න පුළුවන් !! :lol:

    කතා කරන්න දන්නෙම නැ නේද :lol:
    (කියපන්කො කොහොමද සිංහල දාගත්තේ කියල...root කරලද)

    මොන *ත්තක් ද මෙතන ඇවිත් නහයෙන් අඬනවා .. අරූ ඇරියා !! ඌ බලල මාරු උනා කියා කිය ! කොන්දක් තියනවනම් කෙලින් කියපන් නැත්තන් පල !!

    මොනවටද දැන් උත්තර ඕනේ :baffled:

    !දැන් මම උඹට මොකද කළේ ? :growl:
    බලන උන් බලයි බන් ...

    සමාවෙන්න මචන් :)

    උබ මගුලක් කතා කරනවා බොල :frown:
    උබේ අම්ම තාත්ත උබේ මේ නුල් දැක්කොත් හොද පුතා කීප් ඉට් අප් කියයිද ඒවගේ තමයි යකෝ අපේ කොසා(අනවශ්‍ය ප්‍රසන ඇසීමෙන් වලකින්න )

    එල එල :)



    අපෝ ...මොකද බන් ...උබලට නිකන්ම තරහ යනවනේ :oo:
    Cool Down Brothers! :cool:
     
    Status
    Not open for further replies.