EK Married Club-3

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයියෝ රත්නපාල....
    වෙලාව බලා ගනිං :nerd::nerd:

    රත්නෙගේ සුපිරි ඩ්‍රයිව්න්... පරන ත්‍රෙඩ් එකක් කවුද එකෙක් බම්ප් කරලා.. ඒකේ තමයි මූ දාලා තිබ්බේ... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ ඇටබෝලෙ විකුනලා බස් එකක් ගත්තාද ඔය ටිකට ? :oo:
    මදිවට ඒකත් ගැට්ටක් උඩින් දාලා වගෙයි..

    මම නෙමෙයි බං...බලපං බස් එකේ කාගේ නමද ගහලා තියෙන්නේ කියලා... :P

    http://www.elakiri.com/forum/showthread.php?t=149133
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්නෙගේ සුපිරි ඩ්‍රයිව්න්... පරන ත්‍රෙඩ් එකක් කවුද එකෙක් බම්ප් කරලා.. ඒකේ තමයි මූ දාලා තිබ්බේ... :lol:
    :rofl::rofl: වමට කැපුවම දකුණට යන බස් එක ඔය :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown:

    තොපි මට මින් මසු ආමන්ත්‍රණය කල යුත්තේ ස්වාමීනි කියා :cool:
    ස්වාමීනි ඔබවහන්සේගෙ වට ඇල්ල ඔබවහන්සේගෙම ශ්රී මුඛය තුලට බහාගනු රුචියෙන් පෙලෙනවාද ?
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ස්වාමීනි ඔබවහන්සේගෙ වට ඇල්ල ඔබවහන්සේගෙම ශ්රී මුඛය තුලට බහාගනු රුචියෙන් පෙලෙනවාද ?


    මොකක්ද යකෝ ඒ හරුපේ :nerd:

    ස්වාමීනි කෑල්ල තියල ඉතුරු ටික ප්ලේන් සිංහලෙන් කිය බලන්න :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    30aqo21.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්වාමීනි ඔබවහන්සේගෙ වට ඇල්ල ඔබවහන්සේගෙම ශ්රී මුඛය තුලට බහාගනු රුචියෙන් පෙලෙනවාද ?

    :rofl:

    Preethi...preethi
     
    Status
    Not open for further replies.