හම්බවෙනවා හම්බ වෙනවා මචන්
අර කුඩෙන් වෙඩි තිබ්බා දඩයක්කාරයාගේ කතාව උබ දන්නවා ඇතිනේ![]()



හම්බවෙනවා හම්බ වෙනවා මචන්
අර කුඩෙන් වෙඩි තිබ්බා දඩයක්කාරයාගේ කතාව උබ දන්නවා ඇතිනේ![]()



දෙන්නම ලිබටි ප්ලාසා ගිහින්ලු හෝල් එකට යන්න එන බඩු දිහා බලන් ඉන්න![]()

හික් හික්..තරිය බොන්ගෝ එක එලවන ගමන ෆොටෝ ගත්තනම් එහෙම බඩුම තමා...
එහෙනම් ඉස්සරහ රෝද දෙකම බිම..ලොරියක බඩු අදිනවනේ ඒකෙ...
පිටිපස්සේ බඩු(ලිපි ද්‍රව්‍ය)..ඉස්සරහ අලි පැටව් තුනකුත් දාල..අනේ පව් අර බොන්ගෝ එක..![]()

තෝව හප්පලා දාන්න තිබ්බේ !!ඌ ආවට වැඩක් නෑ..පොර මෙතනට එන්නේ නෑ..පරණ පෝස්ට් තමා බලන්නේ..
අපි දැන් දාන ඒවාට තව සතියකින් විතර උත්තර හම්බවෙයි..එතකොට ඒ පෝස්ට් එකේ ආතල් ඒකත් ගිහින්..මොකක්ද වුනේ කියලවත් අපිට මතක නෑ එතකොට...![]()

ඔව් බන් සිරාවට !! පිස්සු ප*ක් ඌ නම් !! එපා වෙනවා පරණ එව්වට කොමෙන්ට් දාද්දි 
ඒක ලෙස්බියන් සීන් එකක් නෙද ?තෝ ඇඳක් දාල මොසියට කොරන්න ගියේ අහවල් එකද ?![]()

නෑ මම හිතන්නේ ෂිමේල් කෙස් එකක් වෙන්නැතිඒක ලෙස්බියන් සීන් එකක් නෙද ?![]()


රත්නෙගෙ මල්ලි ඇවිත්![]()
u dan hathi danawa athi![]()


අනේ සුදු අය්යේ, ඔයාගේ හිතේ තාමත් ඒ සහෝදර ප්‍රේමය නොසින්දී නොමැකී තියෙනවා එහෙනම්
hey! gud improvement of my sinhalese![]()
කොහෙද එනවනේ මෙතන ඔලුවට අත හෝදන්න......!! 

සල්ලි නැති මනුස්සයෙක් කිව්වා නම් කමක් නෑ...![]()
මට කොහෙන්ද බං සල්ලි..... යන්තම් මේ ජොබ් එකෙන් හම්බවෙන සොච්චමෙන් පාන් කෑල්ලක් කාලා ජීවත් වෙනවා..... 

හැමදාම 69 ගැහුවොත් නම් හාන්සි (දන්නෝ දනිතී )![]()

වැඩි විස්තර සදහා දෙන කිංග් ඈතුලු මෑරීඩ් ක්ලබ් එකේ උන් අමතන්න.....!! 
මටත් p.m. පෝලිමක් එවල තිබුන ඕකෙන්....![]()
මාර වදයක් බං.... උන්ට වැඩකුත් නෑ.... අපිට වැඩකුත් නෑ උන් කරන වැඩ වලින්..... 
ඔව් බන් උත් දැන් සන්ධානේ තමා, මෙහෙ නෙමේ ඉල්ලන්නේ trinco වලින්.....
ඒ අයටම අර පරාල ඇන සීන් එක අමතක වෙලා....![]()


