![]()
ගුඩ් මෝනිං මාමෙ..
මං ඔෆිස් යන්න කියලා හදන්නෙ..
හවසට දන්ත චින්තකගෙ හූයෙදි හමුවෙමු ..![]()
එල එල.... බොහෝ විට අද දන්ත චින්තන හූය පටන් ගන්නකොට, මට දන්ත චින්තන රෙකෝඩ් බාර් එකේ ඉන්න වෙයි....... 
![]()
ගුඩ් මෝනිං මාමෙ..
මං ඔෆිස් යන්න කියලා හදන්නෙ..
හවසට දන්ත චින්තකගෙ හූයෙදි හමුවෙමු ..![]()
එල එල.... බොහෝ විට අද දන්ත චින්තන හූය පටන් ගන්නකොට, මට දන්ත චින්තන රෙකෝඩ් බාර් එකේ ඉන්න වෙයි....... 
උඹ අහලා තියෙනවද උපමාවක්....දැන් කියලා වැඩක් නෑ..... උබේ ඩ්රයි සීසන් එක එන්ඩ් වෙන්න බාර වෙලා ආවේ......
![]()

බොරු එපා උඹට ටැග් 4ක් ම ලැබුනා නේද......??
![]()

ගුඩ් මෝර්නින් !! ඔෆිස් යන්න කලින් ඔලුව දාලම යනවා නෙහ් ? දන්ත චින්තානගේ හූයට එන්න පුළුවන් වෙයිද මන්ද අද !!![]()

ලැප අරගෙන වරෙන් ඩොන්ගලෙත් එක්ක මරදානේ දාලා එන්නේ නැතුව.... හැබැයි අර UPS එකට ප්ලග් කරන්න නම් එපා.......
මේ ඕයි, හවසට ඉක්මනට ආවොත්, පොඩි එකා බලන්න එනවා....... 
![]()
උඹට හොද කැඩිච්ච ලැප්ටොප් තියෙන අය විතරයි නෙහ්...
![]()

ඔව් කැඩිච්ච පෙට්ටි බාර ගන්නේ නෑ...... 

මෙයා බස් එකක් ඩ්රයිව් කලොත්, ක්ලච් එක දෙපාරක් පාගද්දි එපා වෙලා එයි......
![]()
මිනිස්සු ගොඩාක් කැමති වෙයි කෙල්ලෙක් එළවන බසයක යන්න... එයාලට ඔෆිස් යන්න පරක්කු උනත් මොකුත් හිතන එකක් නෑ... 

![]()
අද පාන්දර 1 ටයි ඔෆ් වෙන්න තියෙන්නෙ.. (6ට ඕෆ්,6 ඉදං ඕටී.. ඕටී කිව්වට අනිවා ඉන්නම ඕනෙ.. ශෙඩූල් එක දාලා තියෙන නිසා)
බට් අවාසනාවකට මට උන වැඩි වෙන්න ඉඩ තියෙනවා හවසට...
රස්සාවම නෙවෙයි නෙහ් ජීවිතේ...![]()

උඹ අහලා තියෙනවද උපමාවක්....
අර තමන්ගෙ මෙව්වා එක ඔක්කොම හරි ගියාට පස්සෙ අනිත් අයගෙ මෙව්වා ගැන බලන්න කියලා...
ශික් මේ උදේ පාන්දර මට ඕක හරියටම මීටර් නෑ බං.. පොඩ්ඩක් හොයලා බලපංකො...
ඒක මං කිව්වා කියලා හිතා ගන්න සහෝ![]()

මොකද උඹට මොසියගේ ලෙඩේ බෝ වෙලාද සහෝ සහෝ ගාන්නේ....... 

පිස්සුද බන් මොලේ කොලොප්පන්ද ?![]()

බොරු එපා......
මේ මෙලෝ රහක් නැති ටැග් ටික අයින් කරවගන්න බැරිද දන්නේ නෑ......?? 

ලැප අරගෙන වරෙන් ඩොන්ගලෙත් එක්ක මරදානේ දාලා එන්නේ නැතුව.... හැබැයි අර UPS එකට ප්ලග් කරන්න නම් එපා.......
මේ ඕයි, හවසට ඉක්මනට ආවොත්, පොඩි එකා බලන්න එනවා.......
![]()

ලැප අරගෙන වරෙන් ඩොන්ගලෙත් එක්ක මරදානේ දාලා එන්නේ නැතුව.... හැබැයි අර UPS එකට ප්ලග් කරන්න නම් එපා.......
මේ ඕයි, හවසට ඉක්මනට ආවොත්, පොඩි එකා බලන්න එනවා.......
![]()
මට හිනා වෙලා කැස්සත් හැදුනා යකෝ 
බොරු එපා......
මේ මෙලෝ රහක් නැති ටැග් ටික අයින් කරවගන්න බැරිද දන්නේ නෑ......??
![]()

එල එල.... බොහෝ විට අද දන්ත චින්තන හූය පටන් ගන්නකොට, මට දන්ත චින්තන රෙකෝඩ් බාර් එකේ ඉන්න වෙයි.......
![]()
හපොයි ... නිළ දෘඩාංග සැපයුම්කරු - බස් රත්නෙ ද ? 
සිරාවටම මට ඒ කථාව මතක නෑ.... උඹට ඒක ගැලපෙනවා හැබැයි..මොකද උඹට මොසියගේ ලෙඩේ බෝ වෙලාද සහෝ සහෝ ගාන්නේ.......
![]()

![]()
මිනිස්සු ගොඩාක් කැමති වෙයි කෙල්ලෙක් එළවන බසයක යන්න... එයාලට ඔෆිස් යන්න පරක්කු උනත් මොකුත් හිතන එකක් නෑ...
උඹට දියළුම ඇල්ල වගේ සල්ලි ලැබෙයි ඒ වැඩෙං..![]()

දවසක පුරුදු කරන්න ඕනා බං..... ඒත් මෙහේ දුවන ඒවා ඩබල් ක්ලච් නේ.... එපා වෙයි මෙයාට..... ඒත් පුරුදු කරන්න ඕනා, හදිසියකට ගෙදරින් එලියට හරි දාගන්න පුලුවන්නේ එතකොට එයාටත් බස් එකක්...... 

හපොයි ... නිළ දෘඩාංග සැපයුම්කරු - බස් රත්නෙ ද ?
![]()

ටොෂිබා රොක්ස්....... 