EK Married Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled:
    ගුඩ් මෝනිං මාමෙ.. :D
    මං ඔෆිස් යන්න කියලා හදන්නෙ..
    හවසට දන්ත චින්තකගෙ හූයෙදි හමුවෙමු .. :yes::love:

    :oo: එල එල.... බොහෝ විට අද දන්ත චින්තන හූය පටන් ගන්නකොට, මට දන්ත චින්තන රෙකෝඩ් බාර් එකේ ඉන්න වෙයි....... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: දැන් කියලා වැඩක් නෑ..... උබේ ඩ්‍රයි සීසන් එක එන්ඩ් වෙන්න බාර වෙලා ආවේ...... :yes:
    උඹ අහලා තියෙනවද උපමාවක්....
    අර තමන්ගෙ මෙව්වා එක ඔක්කොම හරි ගියාට පස්සෙ අනිත් අයගෙ මෙව්වා ගැන බලන්න කියලා... :rolleyes:
    ශික් මේ උදේ පාන්දර මට ඕක හරියටම මීටර් නෑ බං.. පොඩ්ඩක් හොයලා බලපංකො... :yes:
    ඒක මං කිව්වා කියලා හිතා ගන්න සහෝ :love::D:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුඩ් මෝර්නින් !! ඔෆිස් යන්න කලින් ඔලුව දාලම යනවා නෙහ් ? දන්ත චින්තානගේ හූයට එන්න පුළුවන් වෙයිද මන්ද අද !! :D

    :oo::oo: ලැප අරගෙන වරෙන් ඩොන්ගලෙත් එක්ක මරදානේ දාලා එන්නේ නැතුව.... හැබැයි අර UPS එකට ප්ලග් කරන්න නම් එපා....... :no: මේ ඕයි, හවසට ඉක්මනට ආවොත්, පොඩි එකා බලන්න එනවා....... :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P මෙයා බස් එකක් ඩ්‍රයිව් කලොත්, ක්ලච් එක දෙපාරක් පාගද්දි එපා වෙලා එයි...... :rofl::P
    :baffled: :rofl: මිනිස්සු ගොඩාක් කැමති වෙයි කෙල්ලෙක් එළවන බසයක යන්න... එයාලට ඔෆිස් යන්න පරක්කු උනත් මොකුත් හිතන එකක් නෑ...
    උඹට දියළුම ඇල්ල වගේ සල්ලි ලැබෙයි ඒ වැඩෙං.. :rolleyes::yes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    2.gif
    :yes: අද පාන්දර 1 ටයි ඔෆ් වෙන්න තියෙන්නෙ.. (6ට ඕෆ්,6 ඉදං ඕටී.. ඕටී කිව්වට අනිවා ඉන්නම ඕනෙ.. ශෙඩූල් එක දාලා තියෙන නිසා)
    බට් අවාසනාවකට මට උන වැඩි වෙන්න ඉඩ තියෙනවා හවසට... :rolleyes:;)

    රස්සාවම නෙවෙයි නෙහ් ජීවිතේ... :love:;)

    :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ අහලා තියෙනවද උපමාවක්....
    අර තමන්ගෙ මෙව්වා එක ඔක්කොම හරි ගියාට පස්සෙ අනිත් අයගෙ මෙව්වා ගැන බලන්න කියලා... :rolleyes:
    ශික් මේ උදේ පාන්දර මට ඕක හරියටම මීටර් නෑ බං.. පොඩ්ඩක් හොයලා බලපංකො... :yes:
    ඒක මං කිව්වා කියලා හිතා ගන්න සහෝ :love::D:rofl:

    :rofl::P මොකද උඹට මොසියගේ ලෙඩේ බෝ වෙලාද සහෝ සහෝ ගාන්නේ....... :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: ලැප අරගෙන වරෙන් ඩොන්ගලෙත් එක්ක මරදානේ දාලා එන්නේ නැතුව.... හැබැයි අර UPS එකට ප්ලග් කරන්න නම් එපා....... :no: මේ ඕයි, හවසට ඉක්මනට ආවොත්, පොඩි එකා බලන්න එනවා....... :D

    මොන පොඩි එකාද බන් ? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::oo: ලැප අරගෙන වරෙන් ඩොන්ගලෙත් එක්ක මරදානේ දාලා එන්නේ නැතුව.... හැබැයි අර UPS එකට ප්ලග් කරන්න නම් එපා....... :no: මේ ඕයි, හවසට ඉක්මනට ආවොත්, පොඩි එකා බලන්න එනවා....... :D
    :rofl: :rofl: :rofl: මට හිනා වෙලා කැස්සත් හැදුනා යකෝ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::frown: බොරු එපා...... :P මේ මෙලෝ රහක් නැති ටැග් ටික අයින් කරවගන්න බැරිද දන්නේ නෑ......?? :oo::rolleyes:

    අම්මප ඇත්ත ඕයි :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: එල එල.... බොහෝ විට අද දන්ත චින්තන හූය පටන් ගන්නකොට, මට දන්ත චින්තන රෙකෝඩ් බාර් එකේ ඉන්න වෙයි....... :yes:
    :baffled: හපොයි ... නිළ දෘඩාංග සැපයුම්කරු - බස් රත්නෙ ද ? :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled: :rofl: මිනිස්සු ගොඩාක් කැමති වෙයි කෙල්ලෙක් එළවන බසයක යන්න... එයාලට ඔෆිස් යන්න පරක්කු උනත් මොකුත් හිතන එකක් නෑ...
    උඹට දියළුම ඇල්ල වගේ සල්ලි ලැබෙයි ඒ වැඩෙං.. :rolleyes::yes::rofl:

    :rofl::P දවසක පුරුදු කරන්න ඕනා බං..... ඒත් මෙහේ දුවන ඒවා ඩබල් ක්ලච් නේ.... එපා වෙයි මෙයාට..... ඒත් පුරුදු කරන්න ඕනා, හදිසියකට ගෙදරින් එලියට හරි දාගන්න පුලුවන්නේ එතකොට එයාටත් බස් එකක්...... :D:yes:
     
    Status
    Not open for further replies.