EK Married Club-3

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මට නැපියක් අරන් දෙනවද ?
    කිරිඑක හදනකම් පොඩ්ඩක් බබා ගන්නවද ?
    බබා චු දල නේද පොඩ්ඩක් බලනවද...
    පොඩ්ඩක් අහරින්නකෝ අනේ බබා අඬනවා ඔයාට ඇහෙන්නේ නැද්ද.....
    ...............
    ................
    ................. :P:P:rolleyes:;)

    :baffled::dull: ammo owwa ahenawa ahenawa wage danuth:oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl::P දවසක පුරුදු කරන්න ඕනා බං..... ඒත් මෙහේ දුවන ඒවා ඩබල් ක්ලච් නේ.... එපා වෙයි මෙයාට..... ඒත් පුරුදු කරන්න ඕනා, හදිසියකට ගෙදරින් එලියට හරි දාගන්න පුලුවන්නේ එතකොට එයාටත් බස් එකක්...... :D:yes:
    :yes::yes: :rofl: ගෙදරින් එළියට දාගන්න කියලා තමයි පුරුදු කරන්නෙ.. එළියට දැම්මහම නතර කරන්නෙ ටර්න් 4ක් 5ක් ගහලා.. :rofl:
     
    Status
    Not open for further replies.