EK Married Club-3

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown::frown: හිටුකෝ හෙට මම යනවනේ හික්කඩුවේ වෙඩින් එකකට.... ඒ ගමන් සීනිගමට ගිහින් කොස් පොල් මාමිට බඩු බනිස් කරලා දෙන්නම්...... :yes::yes: :angry:

    :yes: හිටු හිටු ඕකාට මම හෙට දෙන්නම් බැටේ......... :angry::rofl::P
    ඔය තැන් වලින් ඉතුරු ඉල්ලන්න යනව එහෙම නෙමෙියි ඔන්න.. :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: එහෙනම් පස්සේ එන්නම් ...... :D

    ඉඳපන් හොඳ ඩිනර් එකක් ලෑස්ති කරලම තොපි දෙන්නට ඉන්වයිට් කරන්නම් ඉරිදා දවසක !! :D මේ ටිකේ පිස්සු වගේ බන් නින්දක් නැතුව :baffled: .. හදල බලපන්කො බාර උනා වගේම !! :rolleyes::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl::P:yes::yes: ඔව් කැඩිච්ච පෙට්ටි බාර ගන්නේ නෑ...... :no::baffled::dull:

    ඔව් ඔව් ගෙදර පෙට්ටියත් තාම සීල් එකේ උඹට මොන කැඩිච්ච පෙට්ටිද බන් ? :lol::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් ගෙදර පෙට්ටියත් තාම සීල් එකේ උඹට මොන කැඩිච්ච පෙට්ටිද බන් ? :lol::rofl:
    :rofl:
    ආඬියා ලිඳකට තමයි රත්නෙට පනින්න වෙන්නෙ :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes: යනකොට ට්‍රේන් එකේ ගිහින්, එනකොට බස් එකේ එන්න හිතුවේ...... :yes: :D
    11.gif
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ කරටි කැඩෙනකන් බොන්න ? :lol: පලයන් මූඩියා යන්න !! මූඩියෙන් එකක් ගැහුවම දොඩවන එකනේ බන් උඹ !! :frown::rofl:
    :baffled::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගෙදර උන්දැගේ හැටි දැක්ක නේද එදා ? ලොල් !! මූව මරාගෙන කන මූණක් තියෙන්නේ එයාට !! :baffled::lol:
    :baffled::baffled:
    මු අතක් පයක් කඩනොගෙන, ඔයතරමින්වත් ඉන්නේ එයා නිසාද කොහෙද....;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉඳපන් හොඳ ඩිනර් එකක් ලෑස්ති කරලම තොපි දෙන්නට ඉන්වයිට් කරන්නම් ඉරිදා දවසක !! :D මේ ටිකේ පිස්සු වගේ බන් නින්දක් නැතුව :baffled: .. හදල බලපන්කො බාර උනා වගේම !! :rolleyes::dull:
    මේ මට නැපියක් අරන් දෙනවද ?
    කිරිඑක හදනකම් පොඩ්ඩක් බබා ගන්නවද ?
    බබා චු දල නේද පොඩ්ඩක් බලනවද...
    පොඩ්ඩක් අහරින්නකෝ අනේ බබා අඬනවා ඔයාට ඇහෙන්නේ නැද්ද.....
    ...............
    ................
    ................. :P:P:rolleyes:;)
     
    Status
    Not open for further replies.